ඩෙටෝල් සබන් ගානවද ? මෙන්න බලන්න මව්බිම ලංක&#35

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Z
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මී පැණි වලින් කරන්නේ බැරියර්1ක් විදියට විශබීජ වලින් ආරක්ශා කරන එක. මෙතන කරන්නේ සේරම හොද නරක විශබීජ විනාශ කරන එක.. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.. මී පැණි කියන්නේ නැචුරල් දෙයක්. මේ ලෝකෙ තහනම් කරපු කෙමිකල්...උඹල වගේ පණ්ඩිත හුකන්නො හින්දා තමා මේ වගේ ජරාවල් වලට හොද මාකට්1ක් තියෙන්නේ මේ රටවල...

    he meant that soap is even sold in US. USA wala jarawal wikunana eka lesi na.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර ඔලුව වන්න එකාට දැනගන්න කියන්නේ , මෙතැන මීපැණි ගැන කතාවක් අවේ එකත් එම්බාම් කරන්න ගන්න නිසා .. තර්කයක් විදිහට .. කවුද මල්ලේ පොල් කතාකරන්නේ .. මොකද අර වීඩියෝවේ ප්‍රදාන තර්කෙ එම්බාම් කතාවනේ .. එම්බාම් කරන්න නොයෙකුත් දේවල් ගන්නවා .. සන්දරනයය් වැදගත් ..

    ඔයවගේ බාගෙට ඉගෙනගත්ත එවුන් තමය ඔය HIV හුලගින් බෝවෙනවා , MSG හොද නෑ කියල මිත්‍යා මත පතුරවන්නේ

    Thopila wage hada pennuwama agilla diha balana unta newei meka demme. Janelen puka nodi athe parak gahala nidaganin
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර ඔලුව වන්න එකාට දැනගන්න කියන්නේ , මෙතැන මීපැණි ගැන කතාවක් අවේ එකත් එම්බාම් කරන්න ගන්න නිසා .. තර්කයක් විදිහට .. කවුද මල්ලේ පොල් කතාකරන්නේ .. මොකද අර වීඩියෝවේ ප්‍රදාන තර්කෙ එම්බාම් කතාවනේ .. එම්බාම් කරන්න නොයෙකුත් දේවල් ගන්නවා .. සන්දරනයය් වැදගත් ..

    ඔයවගේ බාගෙට ඉගෙනගත්ත එවුන් තමය ඔය HIV හුලගින් බෝවෙනවා , MSG හොද නෑ කියල මිත්‍යා මත පතුරවන්නේ
    Umbe chem A/L result1 mokakda? Al fail da umba
    Umbe puke talk mekata wedak na do kiwe me saban wala hoda nathi chemical thiyana bawa. Eka terum nogena uththak kiyonawa... Umbath dapanko thread1k wedagath deyak puka nodi..
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    සිරාවට ගෙවල් වල ඩෙටොල් යූස් කරපු අය දන්නව කොච්චර සැරද කියල ඒක.. අපි ගන්නෙත් නෑ.. මෙක දැම්මේ අනිත් අයටත් දැනගෙන තමන්ගෙ, පවුලේ අයගේ සෞඛ්‍ය රැකගන්න.තව වෙලාව තියන අය බලන්න හොද සබන් වර්ගයක් තෝරගන්නෙ කොහොමද කියල ඉන්ඩියන් කොල්ලෙක් කල නියම වැඩක් මේක. ලක්ස්, ලයිෆ්බොයි වගේ සබන් ගැන මිනිහ පෲෆ් එක්ක දාල තියන දේවල් බලල ඔබට හොද සබන් කෑල්ලක් තෝරගන්න පුලුවන්.. ඒකත් දාන්නම්.. අවුරුදු 4ක් ව්තර ලයිෆ්බෝයි ගෑවා.මේක දැක්කහම එපාම උනා..

    මේක ඉන්ඩියා වලට හැදුවත් අපේ රටෙත් මේවාම තියන නිසා අපටත් අදාලයි.
    eth bn mu kiyana hoda soap lankawe nane :sorry:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Umbe chem A/L result1 mokakda? Al fail da umba
    Umbe puke talk mekata wedak na do kiwe me saban wala hoda nathi chemical thiyana bawa. Eka terum nogena uththak kiyonawa... Umbath dapanko thread1k wedagath deyak puka nodi..

    This is why idiots like you should not allow in mass media .. do not understand concept of antimicrobial agents, antiseptics and concentration .. fear mongering.

    I repeatedly said that these soaps should not be used by regular basis , any sope should not use daily (if you take shower daily its bad for you too). But the main argument against this soap was that some of its chemicals used in embalming process .. so do honey and water. This is why some kind of knowledge in chemistry is valuable when you make this kinda posts because concentrations and mode of application are different.

    I linked a proper scientific study done by researchers saying its not harmful with "proper" use.

    Same kind of idiots who say vaccines are bad for people.
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. මොකක් හරි දෙයක් කවුරුහරි කෙනෙක් කිව්වම හොයන්නෙ බලන්නෙ නැතුව විශ්වාස කරන අය එක කොටසක්. අනික් අය මොකා කිව්වත් සාක්ෂි නැතුව විශ්වාස නොකරන අය.

    ගොඩක් බයියො අයිති වෙන්නෙ ඔය කියපු පලවෙනි කොට්ටාසෙට. එලකිරියෙ විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජෙත් එහෙම තමයි.

    රිදුන අය කුනුහරුපෙන් බැනල රෙප් කපාගෙන යන්න.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. මොකක් හරි දෙයක් කවුරුහරි කෙනෙක් කිව්වම හොයන්නෙ බලන්නෙ නැතුව විශ්වාස කරන අය එක කොටසක්. අනික් අය මොකා කිව්වත් සාක්ෂි නැතුව විශ්වාස නොකරන අය.

    ගොඩක් බයියො අයිති වෙන්නෙ ඔය කියපු පලවෙනි කොට්ටාසෙට. එලකිරියෙ විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජෙත් එහෙම තමයි.

    රිදුන අය කුනුහරුපෙන් බැනල රෙප් කපාගෙන යන්න.

    Haha well said .. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩෙටෝල් හදන කොම්පැණියේ කට්ටියත් ඉන්නවානේ කිරියේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඩෙටෝල් හදන කොම්පැණියේ කට්ටියත් ඉන්නවානේ කිරියේ.

    There's something called evidence and scientific studies and there's also fake news and fear mongering especially on social media (by uneducated people).
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඩෙටෝල් හදන කොම්පැණියේ කට්ටියත් ඉන්නවානේ කිරියේ.

    :P අනිවා. උන්ගෙ ජොබ් එක ගහල යන නිසා ඩෙටෝල් කොම්පැණියෙ වැඩ කරන සිකුරුට්ටොත් ඇවිත් මෙතන බයිල ගහනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :P අනිවා. උන්ගෙ ජොබ් එක ගහල යන නිසා ඩෙටෝල් කොම්පැණියෙ වැඩ කරන සිකුරුට්ටොත් ඇවිත් මෙතන බයිල ගහනවා.

    :rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,365
    113
    Rathnapure
    මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. මොකක් හරි දෙයක් කවුරුහරි කෙනෙක් කිව්වම හොයන්නෙ බලන්නෙ නැතුව විශ්වාස කරන අය එක කොටසක්. අනික් අය මොකා කිව්වත් සාක්ෂි නැතුව විශ්වාස නොකරන අය.
    ගොඩක් බයියො අයිති වෙන්නෙ ඔය කියපු පලවෙනි කොට්ටාසෙට. එලකිරියෙ විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජෙත් එහෙම තමයි.

    රිදුන අය කුනුහරුපෙන් බැනල රෙප් කපාගෙන යන්න.

    :yes::yes::yes:
    රත්තරං අස්පයො , මිනී මෝරු , මැණික් මලු, ලැම්බොගිනි , ප්රී වයිපයි, වොක්ස්වැගොන්:lol::lol::rofl:
     
    Last edited:

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0

    :yes::yes::yes:
    රත්තරං අස්පයො , මිනී මෝරු , මැණික් මලු, ලැම්බොගිනි , ප්රී වයිපයි, වොක්ස්වැගොන්:lol::lol::rofl:

    ඇයි ඒ විතරක්ද බුලත් වෙනුවට චුයින්ගම්, පිරිත් නූල් වෙනුවට රත්තරන් බ්‍රේස්ලට්, ස්කූටර් වෙනුවට පුංචි කාර් එකක්. :D