
යකදුරාගෙ පිටින්ම ඵලයන් කියලාමට හිතෙන්නෙ, යකදුරා තැඹිලි පොවද්දි ගෑනිගෙ මිනිහා මොනා හරි දාන්න ඇති..![]()
එකපාරක් ගෑනියෙක් මළා ඔහොම බීලා සීනි වැඩි වෙලාතැබිලි බිව්වා කියලා මැරෙන්නෙ ඇයි
මේ කෙනාට ලෙඩක් ඇති මචන් මන් අහන්නේ ලෙඩ නැති එකෙක් බිව්වට අවුලක් වෙන්න බැහැ නේදඑකපාරක් ගෑනියෙක් මළා ඔහොම බීලා සීනි වැඩි වෙලා
තැබිලි බිව්වා කියලා මැරෙන්නෙ ඇයි
ela machan,kiyawannam..tnksවතුර වුනත් කෙටි කාලසීමාවක් ඇතුලත ගොඩක් බිව්වොත් Water intoxication වෙලා මැරෙන්න පුලුවන්.
https://en.wikipedia.org/wiki/Water_intoxication
තැබිලි බිව්වා කියලා මැරෙන්නෙ ඇයි