ඩෙන්සිල් කොබ්බෑකඩුව

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොන හෙතුවක් උඩද මන්දා මම මෙතුමා ගැන හරි හැටි නොදන්න කාලේ ඉඳන්ම මෙතුමාට හරිම කැමැත්තක් තිබ්බා,නාඩි වක්‍ය බලලා කිව්වෙත් ගියා ආත්මේ හමුදාවේ කියලා හැබැයි,මෙතුමා නැතිවෙනකොට මට අවුරුද්දක් විතර වයස,සමහර විට මම ගිය ආත්මේ මෙතුමා එක්ක ක්‍රියාන්විතයේ ඉන්න ඇති.:nerd: 7+

    සසර කෙලවර තාක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!!
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • මොන හෙතුවක් උඩද මන්දා මම මෙතුමා ගැන හරි හැටි නොදන්න කාලේ ඉඳන්ම මෙතුමාට හරිම කැමැත්තක් තිබ්බා,නාඩි වක්‍ය බලලා කිව්වෙත් ගියා ආත්මේ හමුදාවේ කියලා හැබැයි,මෙතුමා නැතිවෙනකොට මට අවුරුද්දක් විතර වයස,සමහර විට මම ගිය ආත්මේ මෙතුමා එක්ක ක්‍රියාන්විතයේ ඉන්න ඇති.:nerd: 7+

    සසර කෙලවර තාක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!!

    මමත් ආසම කරන චරිතයක්. දේශපාලකයෝ නිසා මෙතුමා නැති උනා. උන්ගේ පටු වාසි වෙනුවෙන්. මේ වගේ චරිත ගොඩක් නැති උනා. :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත් ආසම කරන චරිතයක්. දේශපාලකයෝ නිසා මෙතුමා නැති උනා. උන්ගේ පටු වාසි වෙනුවෙන්. මේ වගේ චරිත ගොඩක් නැති උනා. :yes:

    ඔව් සහෝ,මෙතුමාගේ ඝාතනයට මෙජර් ජෙනරාල් විජය විමලරත්නව පැටලුවා මතක ඇති ඔයාලට,කතාව ගියේ විජය විමලරත්න අකමැත්තෙන් ජිප් එකට නැගපු බයිලාවක්,එක පට්ට බොරු කතාවක්,විජය ඉඳලා තියෙන්නෙ කොබ්බෑකඩුවගේ දකුණු අත වගේ,ඔය කෙස් එකට පස්සෙ කිරිබත්ගොඩ විජය විමලරත්න මහත්තයාගේ පිලිරුවා කඩලා දැම්මා,අයෙත් එක හැදුවා මම හිතන්නෙ එක බොරු කියලා දැනගත්තාට පස්සෙ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෑත කාලයේ අපිට හිටපු උදාර වීරවරයෙක් ..කාලක්නන්නි දෙස පාලනේ නිසා අපිට අහිමි වුනා .හැබැයි කලදේ පලදුන්න පස්සේ .:yes::yes:

    රේප් +5
     

    aruna47

    Well-known member

  • ඔව් සහෝ,මෙතුමාගේ ඝාතනයට මෙජර් ජෙනරාල් විජය විමලරත්නව පැටලුවා මතක ඇති ඔයාලට,කතාව ගියේ විජය විමලරත්න අකමැත්තෙන් ජිප් එකට නැගපු බයිලාවක්,එක පට්ට බොරු කතාවක්,විජය ඉඳලා තියෙන්නෙ කොබ්බෑකඩුවගේ දකුණු අත වගේ,ඔය කෙස් එකට පස්සෙ කිරිබත්ගොඩ විජය විමලරත්න මහත්තයාගේ පිලිරුවා කඩලා දැම්මා,අයෙත් එක හැදුවා මම හිතන්නෙ එක බොරු කියලා දැනගත්තාට පස්සෙ.

    ඔය සින් එක මාතකාලේදී පත්තරේ ගියා නේද? තියෙනවා නම් ඔක්කොම දාන්න :yes: