ඩෙනිම් අදින්නේ නැද්ද මචන් දැන් කාලේ?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ හෙන අමාරුයි regular fit හොයාගන්න. 😕

    මේ 2000න් පස්සේ උන් අඳින slim fit එක ඇන්දම හෙනම අඩු කුලේ ෆීලින් එකක් එන්නේ
    true

    අනික ඒවා වල තියෙන ප්‍රින්ට් එහෙම හෙන ගොබ්බයි
     

    damith144

    Well-known member
  • Dec 7, 2021
    888
    321
    63
    Ado mata denim unath eka dawasai adinna puluwn hodanne nethuwa. Aniwaryen eka dwasak andoth hodannma one neththam awl wage. Dn nm denim adinne ne linen and cotton only. One ekak eka dawasai adinna puluwn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    Ado mata denim unath eka dawasai adinna puluwn hodanne nethuwa. Aniwaryen eka dwasak andoth hodannma one neththam awl wage. Dn nm denim adinne ne linen and cotton only. One ekak eka dawasai adinna puluwn
    Math godak welawata denim hodanawa bn eka parak adala. Me heat ekath ekka baha. Podi welawak adan hitiyoth thamai 2k wage adinne. 😀 Hodanakota adum Ikmanata sawuththu wenawanm thamai. Athin heduwahama shape machine ekata noda.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    අඩෝ හෙන අමාරුයි regular fit හොයාගන්න. 😕

    මේ 2000න් පස්සේ උන් අඳින slim fit එක ඇන්දම හෙනම අඩු කුලේ ෆීලින් එකක් එන්නේ
    ඔය සීන් එක නිසා කාලයක් ඩෙනිම් අඳින එක අතහැරලම හිටිය.
    දැන් ආයෙ නෝමල් ඒව තියෙනව මාකට් එකේ... 5000න් උඩ රේන්ජ් එකේ තියෙනව...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    denim dan adu kule vibe ekak wage ban

    අඩු කුලේ කතාවක් නෙමෙයි.
    ලංකාවෙ ඩෙනිම් අඳින එක් නැති උනේ economic crisis එකත් එක්ක ඩෙනිම් ගනන් ගියාම.
    සාමාන්‍යෙන් හැමෝම ඇන්ද නෝමල් ඩෙනිම Rs.7000 න් උඩ. Chinos Rs.2500 ඉඳන් තියෙනව.
    ඒක හින්ද මිනිස්සු ඒවා අඳින්න ගත්ත.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,218
    12,637
    113
    🌎
    මම මේ වගේ එකක් අදින්නෙ. කෙල්ලොත් හැරිල බලනව

    image.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,925
    10,168
    113
    Uba obese naththm slim fit adapan.. eka thma agata lassana.. godk slim wadi wge danenvnm ube waist size ekta wada next wadi eka aragen belt eka dapan.
    එතකොට ඉස්සරහින් පූට්ටු වෙලා වගේ බන්. අර clean flow එක නැති වෙනවා. ඒක මම හොඳටම දන්නෙ මගෙ ඉන සයිස් එක 30 උනාට ගන්න ඕනෙ 32 වගේ ඒවා නිසා ඔය ප්‍රශ්නෙ මට තියනවා.
     
    • Like
    • Sad
    Reactions: cheyrav and NRTG

    yazazb

    Active member
  • Mar 11, 2009
    379
    169
    43
    කොහෙන්ද දැන් හොඳ ඩෙනිමක් ගන්න පුළුවන්?