ඩෙනිම් ඩයි දාන්නෙ කොහොමද ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    එච්චර success නෑ මම දන්න තරමින්. එච්චර හිටින්නෙ නෑ. හරියට ඇල්ලුවේ නැත්තං හෝදලා වෙලුවම බතික් වගේ. පාටත් නියම පාට එන්නේ නෑ ගොඩක් වෙලාවට. දානවා නම් අත්වල ගාගන්නේ නැතුව(glove දාලා) දාන්න. පිළිකාකාරක
     
    • Like
    Reactions: kinkon and lilman

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දාල තියෙනව සාර්ථක නෑ.
    හොඳට හෝදල වේලල, ලා උණුවතුරට කලර් එක කලවම් කරල ඒකෙ පොඟවන්න ඕනෙ. දෙපාරක් දානවනං ආයෙ වේලෙන්න ඇරල දාන්න ඕනෙ.

    කහට පැල්ලම් තිබුණොත් ඒ තැන් උඩ කලර් එක හිටින්නෙ නෑ. අනුපාතයයි, කලර් ගරන විදිහයි, කලර් බෝතලේ ගහල තියෙනව...
     
    • Like
    Reactions: NRTG and lilman

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඩෙනිම් වලට කඩවල් වල තියන ඩයි එක දාන්නෙ කොහොමද ?
    උබට පිස්සුද යකෝ ??? ඩෙනිම් වල තියන පාට යවන එක තමා "denim-wash" කියන්නේ ... හොදට wash කරපු ඩෙනිමක් පට්ට ගණන්. උබ අයෙත් පාට දාන්න හදනවා . අනික ඔය ප්‍රමිතියක් නැති ඩයි වර්ග දාන්න එපා යකෝ ...ඇදුම් ඩයි කියන්නේ පට්ට වස
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    උබට පිස්සුද යකෝ ??? ඩෙනිම් වල තියන පාට යවන එක තමා "denim-wash" කියන්නේ ... හොදට wash කරපු ඩෙනිමක් පට්ට ගණන්. උබ අයෙත් පාට දාන්න හදනවා . අනික ඔය ප්‍රමිතියක් නැති ඩයි වර්ග දාන්න එපා යකෝ ...ඇදුම් ඩයි කියන්නේ පට්ට වස

    Fade උනාම ඔෆිස් අඳින්න අවුල් නෙ බන් :(