ඩෙනිම්_කලිසම්_හෝදන්න_එපා..

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ඩෙනිම්_කලිසම්_හෝදන්න_එපා..

    ඩෙනිම් කලිසම් හෝදන්න එපා..
    levis-chip-bergh-1-537x402.jpg

    ඩෙනිම් කලිසම් හෝදන්න එපා..දවසක් ශීතකරණයේ තබන්න. - Levis සමාගමේ හිමිකරු කියයි..


    ලොව ප්‍රකට ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු ‘චිප් බර්ග්‘ ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්ඡේදය පිළිබඳ අපූරු හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

    56 හැවිරිදි චිප් බර්ග් ෆෝචූන් සගරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙලිකර තිබුණේ තමාගේ ප්‍රියතම ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවයි.

    ‘‘මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕනේ මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ...

    එහිදි Levis ඩෙනිම් කලිසමේ නිර්මාතෘවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැලකී සිටිය යුතු බවයි. එමෙන්ම ඩෙනිමක් නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත්කොට තබන තරමට ඩෙනිමට හොඳ බවද ප්‍රකාශ කර තිබෙනවා.

    Levis සමාගම සිය පාරිභෝගිකයින්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිමක් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි..


    levis-imprint-xl.jpg


    කිරියෙ ඩිඩි නලීන් සහෝ දමා තිබූ ලිපියක් ඇසුරෙනි
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    fridge eke damma kiyala bacteria marenne naa, bacteria growth eka slow venava vitharai.. kohomath ithin hamadama anda gaman hodanne nane, aduma maasayakvath denimak adalaney hodanne
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි.

    සමීක්ෂණ nathuwama api eeka dannawa! :dull:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඕව අපිට කියන්න ඕනෙ නෑ. කොහොමත් හෝදන්නෙ මාස 4-5කට සැරයක් :lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    luxury කාර් වල A/C එකේ යද්දී නම් හේදුවේ නැති උනාට නම් කමක් නැහැ. ලංකාවේ බස් වල කොච්චි වල දාඩිය පෙරාගෙන අනුන්ගේ දාඩියත් ගාගෙන යද්දී ඩෙනිමක් හේදුවේ නැත්තන් ඉබෝලත් හැදිලා තමයි නවතින්නේ.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    eka eka climate thiyena ratawal kiyana kathane bn oya.. oka ape wage rata walata apply karanna amarui.... seetha deshagunayak thiyena ratawalata oka prashnayak nemei wenna athi :)