ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කුමක් ද මේ වෛරසය?

    කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'.

    නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

    කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.

    මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක.

    කොරෝනාවෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද?​

    කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
    Coronavirus Sri Lanka


    මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

    වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

    ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?​

    හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

    එක්සත් රාජධානියේ 'Zoe' කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණ තරුණ තරුණියන්ට "අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්" දැනිය හැකි බවය.

    "මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා," ඔහු පවසයි.

    "යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒත් සාදවලට පිටත්ව යනවා. එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්."අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.
    "මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි.

    "එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න," මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

    කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද?​

    චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 210කට වැඩි ගණනක පුද්ගලයන් මිලියන 34කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.මින් බහුතරයක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවලින්ය. අන් රටවල ද වෛරසය තවදුරත් ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ නමුත්, සාමන්‍යය දෛනික කටයුතුවලට තහංචි පනවා බොහෝ රටවල් සිය ජනයා නිවාසවලට සීමා කරනු ලැබීමත් (ලෝක්ඩවුන්) සමග වෛරසය පැතිරෙන වේගයේ සුළු පසුබෑමක් දක්නට ලැබිණි.
    කොරෝනාවෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වී තිබේ.

    කොවිඩ්-19 බෝ වන්නේ කෙසේද?​

    Coronavirus Sri Lanka

    පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම මගිනි.

    එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති.

    රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද?​

    වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.
    Coronavirus Sri Lanka

    වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද?​

    • නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
    • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
    • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
    • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
    • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
    • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
    • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
    • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
    • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.
    Coronavirus Sri Lanka


    දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය

    කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද?​

    කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ.

    කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ.

    රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද?​

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ.
    Coronavirus Sri Lanka


    ස්වයං හුදකලා වීම යනු කුමක් ද?​

    කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටී.
    • නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටිය යුතුය.
    • නිවසේ අන් පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • නිවසින් පිටත ක්‍රියාකාරකම් සීමා කළ යුතුය.
    • පොදු ස්ථානවලට යාමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
    • පොදු ප්‍රවාහනය හෝ කුලී රථ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
    • ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට උපදෙස් ලබා දිය යුතුය.
    • හැකි නම්, ඔබ වෙන ම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එහි යා යුතුය.
    • නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුය.
    • අවශ්‍ය ඕනෑ ම මොහොතක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

    වැඩි අවදානමක් ඇත්තේ කාහට ද?​

    රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.
    චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය.
    අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත.

    ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද?​

    ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹට මෙටික කිව්වෙ උඹේ පුක රාණි අම්මාද ? එකිට කිව්වෙ හොර චිනාද
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    උඹට මෙටික කිව්වෙ උඹේ පුක රාණි අම්මාද ? එකිට කිව්වෙ හොර චිනාද
    පොන්න වේසිගෙ පුතේ උබේ පුකේ හොරි දාලද
    වැදගත් පොස්ට් එකක් දැම්මම ඒ විදිහට හැසිරියන්
    කානු පල්ලේ ජාතක උනාට මෙතන ඇවිල්ල මුඩුක්කු ගති පෙන්නන්න එපා වේසිගෙ පුතෝ
     
    • Like
    Reactions: N A K A M U R A

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    With apologies to the original poster I would like add a bit to clarify a few things that he may have overlooked. Since already there are confusing replies -

    You can get the Delta variant WITHOUT having loss of smell and taste. So do not arrive at the wrong conclusion that you don't have Covid because you didn't lose taste or smell. It's not the case anymore. Other symptoms as per the original post holds correct.

    About the Delta & Pregnant mothers - Many pregnant mothers get admitted with the Delta without taking any vaccines. Only a very few had one dose. The severity of illness is much more with the Delta variant.
    A study of pregnant mothers with Covid (any variant), spanning across 18 countries clearly showed that there's an associated low birth weight. A recent study including Delta variant in the UK showed that 1 in 5 suffered premature birth.

    UK Health reports-
    "The severity of women's illness appears to have become worse; 24% of women admitted in the first wave had moderate or severe disease, compared with 36% with the Alpha variant and 45% with the Delta variant."

    Professor Marian Knight (Maternal Health -University of Oxford) recently notes that -

    "It is extremely good news that so few vaccinated pregnant women have been admitted to hospital with COVID-19. However, it is very concerning that admissions of pregnant women to hospital with COVID-19 are increasing and that pregnant women appear to be more severely affected by the Delta variant of the disease. Around 200 pregnant women were admitted to hospital with COVID-19 last week. I cannot emphasise more strongly how important it is for pregnant women to get vaccinated in order to protect both them and their baby. Until they are vaccinated, pregnant women must continue to be extremely attentive to social distancing measures including mask wearing, 2 metre distancing and meeting outdoors where possible."
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පොන්න වේසිගෙ පුතේ උබේ පුකේ හොරි දාලද
    වැදගත් පොස්ට් එකක් දැම්මම ඒ විදිහට හැසිරියන්
    කානු පල්ලේ ජාතක උනාට මෙතන ඇවිල්ල මුඩුක්කු ගති පෙන්නන්න එපා වේසිගෙ පුතෝ
    කානු පල්ලේ බල්ලෝ ෂෝට් එක දීලා තියෙන්නේ උඹේ අම්මට , අනේ ගල් පෝන්නයෝ මේ පෝස්ට් එක දාපු හුකන්නා මොන පයිය දැම්මෙත් ඕක දේශපාලනයට පුක දෙන එකක් එක නිසා නොහුකා ගිහින් වැඩක් බලගන්නින්,

    මේකේ ඉන්නවා වැදගත් පෝස්ට් දාන පොරවල් වගේම මුන් වගේ අවජාතක හුකන්නලාත් ආන්න උන්ට කතා කරන්න ඕනි මෙහෙම
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කානු පල්ලේ බල්ලෝ ෂෝට් එක දීලා තියෙන්නේ උඹේ අම්මට , අනේ ගල් පෝන්නයෝ මේ පෝස්ට් එක දාපු හුකන්නා මොන පයිය දැම්මෙත් ඕක දේශපාලනයට පුක දෙන එකක් එක නිසා නොහුකා ගිහින් වැඩක් බලගන්නින්,

    මේකේ ඉන්නවා වැදගත් පෝස්ට් දාන පොරවල් වගේම මුන් වගේ අවජාතක හුකන්නලාත් ආන්න උන්ට කතා කරන්න ඕනි මෙහෙම
    කැරි පොන්නය උබ මගෙන් අලුතෙන් කුණුහරප ඉගෙන ගන්න හදන්න එපා
    උබේ අම්මා මුඩුක්කුවේ කියල උබත් මුඩුක්කුවේ කියල හංවඩු ගහනවට උබ කැමතිද
    අන්න ඒ වගේ කාගේ කාගේත් දේශපාලනේ මත වලට ගරු කරපන්
    වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් එකේ විදිහට හැසිරියන් රනිල්ගේ පොන්නකම මෙතන පෙන්නන්නේ නැතුව

    කොරෝන වල රෝග ලක්ෂණ කොහොමද පකෝ දේශපාලනේට පුක දෙන පොස්ට් එකක් උනේ
    ගොන් නාකි හුකන්නා ඊලග පාර ගෙදෙට්ට ඇවිල්ල හුකොල යන්නේ
     
    • Like
    Reactions: N A K A M U R A

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කානු පල්ලේ බල්ලෝ ෂෝට් එක දීලා තියෙන්නේ උඹේ අම්මට , අනේ ගල් පෝන්නයෝ මේ පෝස්ට් එක දාපු හුකන්නා මොන පයිය දැම්මෙත් ඕක දේශපාලනයට පුක දෙන එකක් එක නිසා නොහුකා ගිහින් වැඩක් බලගන්නින්,

    මේකේ ඉන්නවා වැදගත් පෝස්ට් දාන පොරවල් වගේම මුන් වගේ අවජාතක හුකන්නලාත් ආන්න උන්ට කතා කරන්න ඕනි මෙහෙම
    Dear Admin,
    Me wage post nisa kiriya banned wei .. anika this kind social media is referring by teenagers ... please banned this kind of persons or will banned Elakiri sooooooooooooooooooooooooooooooooooooon !
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කැරි පොන්නය උබ මගෙන් අලුතෙන් කුණුහරප ඉගෙන ගන්න හදන්න එපා
    උබේ අම්මා මුඩුක්කුවේ කියල උබත් මුඩුක්කුවේ කියල හංවඩු ගහනවට උබ කැමතිද
    අන්න ඒ වගේ කාගේ කාගේත් දේශපාලනේ මත වලට ගරු කරපන්
    වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් එකේ විදිහට හැසිරියන් රනිල්ගේ පොන්නකම මෙතන පෙන්නන්නේ නැතුව

    කොරෝන වල රෝග ලක්ෂණ කොහොමද පකෝ දේශපාලනේට පුක දෙන පොස්ට් එකක් උනේ
    ගොන් නාකි හුකන්නා ඊලග පාර ගෙදෙට්ට ඇවිල්ල හුකොල යන්නේ
    අම්මා ඕක, හම්පඩ වේසිගෙ ලොලු පොන්න හුකන්නා මට කුණුහරප උගන්නන්න , තොග මහා එකාටත් මම තමයි සරම උඩ තියාගෙන කියලා දුන්නේ,

    තොගේ අම්මාගේ කිබි සිඹිජ්ජා පොඩ්ඩක් බල්ලෙක් ලව්වා උරවාපන් , පොන්න කැරීයා මට කුනුහරප උගණන්න කලින්, රිප්ලයි කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් කව්ද කියලා, තොපි වගේ බාගෙට හුකලා අඩු මාසේ පොන්න කීම්බෝ දැන් සෑහෙන්න ඉන්නවා

    Dear Admin,
    ඔක්කෝටම කලින් මේකේ දේශපාලනය ට පුක දෙන නකාමුරා එරෝසැන් නික් එතකොට වීර් වගේ ඩයල් ටික අයින් කරන්න කියපන්

    අනේ බං නිකං නොදී ඉඳපන් මේකේ අපි වැදගත් උන් එක්ක ඒ විදියට ඉන්නවා මේ වගේ ගල් වහලොත් එක්ක ඉන්න විදියත් අපි දන්නවා
    ------ Post added on Aug 6, 2021 at 11:15 AM
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේකේ ඉන්න උන් දන්නේ නෑ මේක දාපු එකා වැඩිපුරම දෙන්නේ චීනෙට කියලා , ඩෙල්ටා නෙවෙයි මොන ලබ්බක් උනත් මේ දුක් වින්දෙන්නේ ඔන්න ඔය චිනු ටික නිසා
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    කැරි පොන්නය උබ මගෙන් අලුතෙන් කුණුහරප ඉගෙන ගන්න හදන්න එපා
    උබේ අම්මා මුඩුක්කුවේ කියල උබත් මුඩුක්කුවේ කියල හංවඩු ගහනවට උබ කැමතිද
    අන්න ඒ වගේ කාගේ කාගේත් දේශපාලනේ මත වලට ගරු කරපන්
    වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් එකේ විදිහට හැසිරියන් රනිල්ගේ පොන්නකම මෙතන පෙන්නන්නේ නැතුව

    කොරෝන වල රෝග ලක්ෂණ කොහොමද පකෝ දේශපාලනේට පුක දෙන පොස්ට් එකක් උනේ
    ගොන් නාකි හුකන්නා ඊලග පාර ගෙදෙට්ට ඇවිල්ල හුකොල යන්නේ
    @mali.96 AVAJATHAKA BALLAGE DESHAPALANA MATAHA WALATA GARU APITA PUKE AMARUWAK NAE . OYA WESIGE PUTHA DEHSHAPALANAYA WENUWEN WADAPU DEMAIPIYOTH WIKIUNANA JATAHAKA UNA BALLEK
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කැරි පොන්නය උබ මගෙන් අලුතෙන් කුණුහරප ඉගෙන ගන්න හදන්න එපා
    උබේ අම්මා මුඩුක්කුවේ කියල උබත් මුඩුක්කුවේ කියල හංවඩු ගහනවට උබ කැමතිද
    අන්න ඒ වගේ කාගේ කාගේත් දේශපාලනේ මත වලට ගරු කරපන්
    වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් එකේ විදිහට හැසිරියන් රනිල්ගේ පොන්නකම මෙතන පෙන්නන්නේ නැතුව

    කොරෝන වල රෝග ලක්ෂණ කොහොමද පකෝ දේශපාලනේට පුක දෙන පොස්ට් එකක් උනේ
    ගොන් නාකි හුකන්නා ඊලග පාර ගෙදෙට්ට ඇවිල්ල හුකොල යන්නේ
    ඇයි මචන් මේ මොනවහරි වැදගත් දෙයක් දැම්මමත් උඹල කුණුහරුප කියන් රණ්ඩු වෙන්නේ.