ඩෙල්ටා වෛරසය පැය 16 ක් වාතයේ පවතින බව හෙලිවේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    zaRiXF7.png

    ශ්‍රී ලංකාව පුරාද ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසය සංවෘත ප්‍රදේශවල පැය 16 ක කාලයක් පුරා පවතින බව හෙළිව තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මේ බව සොයා ගෙන ඇති අතර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටින්නේ එබැවින් මේ මොහොතේදී අත්‍යාවශ්‍යම රාජකාරියකට පමණක් නිවසින් බැහැරට නොයන ලෙසටයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    මේ පාර නම් මොනවා වෙයිද දන්නෙ නෑ සිරි ලංකාවට.
    අපි කොච්චර පරිස්සම් උනත් යම් සීමාවක් එනවා අපිට කෙල වෙන
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    That's why ventilation is important. It's safer you to be at the beach with many people rather than stay in an enclosed area with just a few. When a droplet is around 5 microns, it's considered as an aerosol. (Human hair is approx 50 microns) These aerosolised covid stays in the air for several hours. With Delta its viable for 16 hours. That's why a proper mask is crucial. It protects you from others, as well as others from you.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    වේසිගෙ පුතාල PCR කරන්නෙත් closed area එකක දාල. ඩෙල්ටා හැදුන එකෙක් පැය 16ක් ඇතුලත ඇවිල්ල ගියා නම් ඔක්කොම ඉවරයි ඔතන ගිහින් මාස්ක් ගලවපු එවුන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    The latest rumour is that names of Star constellations will be used when the Greek alphabet spills over. The research scientists have a way of naming the variants and lineages and this WHO's stupid political correctness stance made another mess. :oo:
    Ekatat political correctness penalada? :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    zaRiXF7.png

    ශ්‍රී ලංකාව පුරාද ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසය සංවෘත ප්‍රදේශවල පැය 16 ක කාලයක් පුරා පවතින බව හෙළිව තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මේ බව සොයා ගෙන ඇති අතර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටින්නේ එබැවින් මේ මොහොතේදී අත්‍යාවශ්‍යම රාජකාරියකට පමණක් නිවසින් බැහැරට නොයන ලෙසටයි.
    ඕක තමයි කිව්වේ කට පරිස්සම් කර ගන්න කියලා..

    කට්ටිය එන්නත ගහලා සමපොස කළා නෙස්කෆේ බිව්වේ....

    උන් දන්නේ නැහැ ඒ බිව්වේ කොරෝනා කියලා..

    The latest rumour is that names of Star constellations will be used when the Greek alphabet spills over. The research scientists have a way of naming the variants and lineages and this WHO's stupid political correctness stance made another mess. :oo:
    Next variant = ඇම්ඩා

    හැදෙන්නේ මොන රටේද කියලා තේරේවි කාලයක් යද්දී
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මාස්ක් දාලා විතරක් බේරෙන්න පුලුවන් වෙයිද මචංල...ඇස්වලින් ,සම මතුපිට ඇති තුවාලෙකින් වගේ ඒවයින් මේක ශරීරගත වෙන්න බැයිද...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    මාස්ක් දාලා විතරක් බේරෙන්න පුලුවන් වෙයිද මචංල...ඇස්වලින් ,සම මතුපිට ඇති තුවාලෙකින් වගේ ඒවයින් මේක ශරීරගත වෙන්න බැයිද...
    You can get infected through eyes... Around 19% of health-care workers became infected, despite wearing three-layered surgical masks, gloves, and shoe covers and using alcohol rub. After the introduction of face shields, no worker was infected. (y)
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මේ පාර නම් මොනවා වෙයිද දන්නෙ නෑ සිරි ලංකාවට.
    අපි කොච්චර පරිස්සම් උනත් යම් සීමාවක් එනවා අපිට කෙල වෙන

    Pilikannatama awilla thiyenne.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඕක තමයි කිව්වේ කට පරිස්සම් කර ගන්න කියලා..

    කට්ටිය එන්නත ගහලා සමපොස කළා නෙස්කෆේ බිව්වේ....

    උන් දන්නේ නැහැ ඒ බිව්වේ කොරෝනා කියලා..

    Next variant = ඇම්ඩා

    හැදෙන්නේ මොන රටේද කියලා තේරේවි කාලයක් යද්දී
    ඇයි බන් ඔවා කන්න හොද නැද්ද සමපොශ් කඩෙන් කන දෙයක් නෙවෙයි නේ ගෙදර හදන් කන දෙයක් නේ:oo::oo::confused:
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    You can get infected through eyes... Around 19% of health-care workers became infected, despite wearing three-layered surgical masks, gloves, and shoe covers and using alcohol rub. After the introduction of face shields, no worker was infected. (y)
    absolutely,i have seen some pple ware 3 masks in streets and walking....i cant breath even when i ware 2 masks.i m afraid that how they can breath when they have 3.. (y)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි බන් ඔවා කන්න හොද නැද්ද සමපොශ් කඩෙන් කන දෙයක් නෙවෙයි නේ ගෙදර හදන් කන දෙයක් නේ:oo::oo::confused:
    උන් සමපොස කැවේ එන්නත තැනින් නිසා...

    ඔය සමහර තැන් වල දෙනවා එන්නත් ගහපු උන්ට බෙලිමල්, සමපොස,නෙස්කෆේ දෙනවා..
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    වේසිගෙ පුතාල PCR කරන්නෙත් closed area එකක දාල. ඩෙල්ටා හැදුන එකෙක් පැය 16ක් ඇතුලත ඇවිල්ල ගියා නම් ඔක්කොම ඉවරයි ඔතන ගිහින් මාස්ක් ගලවපු එවුන්
    meka sira, Horana medihelp eketh ehemai. bill eka gewala gihin inna oni serama eka gode. :angry:
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    අහා එහෙම කියපන් මම එකයි බැලුවේ ගෙදර හදන් කන සමපොශ එකෙන් කොරොනා හැදෙන්නෙ කොහොමද කියලා