ඩෙස්ක් ටොප් කොම්පුටර්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඩෙස්ක් ටොප් කොම්පුටර්

    මචන්ලා අපේ අක්කගේ දුවට මම කොම්පුටර් එකක් අරන් දෙන්න යන්නේ ඩෙස්ක් ටොප් එකක්. කියක් විතර වෙයිද බන්? කොහෙන්ද ගන්න හොද තැනක් තියෙන්නේ
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Issarla aran dena eka normal ekak aran deepan. Core 2 Duo 2.2 wage. 2GB RAM, 160GB HDD wage. 28 - 30kin wage complete karaganna puluwan wei budget parts tikak demmoth.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    දෙයක් කියන්නම් . කොම්පියුටර් පුරුදු වෙන කෙනෙක් නම් මුලින්ම සුපිරි එකක් අරන් දෙන්න එපා
    Pentium 4 වගේ used එකක් ගනින් 2.4/ 3GHz , 1GB RAM වගේ එකක්.
    පස්සෙ කාලෙක හොද එකක් ගනින්

    අලුත් එකක් නම් ඉතින් ඕන තැනකින් ගන්න බැරියැ
    කොලඹ මාලු මාර්කට් එකට ගියානම් ගතහැකි
     
    Last edited: