මල ඩේසියා උනත් නටුව අවපැහැයක් ගැනීම සාමන්යයි . . .
බොරුද මන් කියන්නේ . . .
එහෙම වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කොට්ටාසෙකුත් මේ ලොකේ ඉන්නවා බන්.සිරාවටම අනෙක බං කවද හරි දවසක මේ හැම මලක්ම පොලවට පස්වෙනවා නේද මම මේ දන්නේ නැති හින්දා අහන්නේ
මල ඩේසියා උනත් නටුව අවපැහැයක් ගැනීම සාමන්යයි . . .
බොරුද මන් කියන්නේ . . .