ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් රේඩියෝ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    බ්ලූටූත් ස්පීකරයකින් ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් fm රේඩියෝ අහන්න පුළුවන් ද
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    බ්ලූටූත් ස්පීකරයකින් ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් fm රේඩියෝ අහන්න පුළුවන් ද


    බෑ දන්න තරමින්. හැබැයි ගොඩක් ඩේටා යන්නෙ නෑ Online Radio වලට .
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇහුවොත් බෞද්ධරටක් ඒත් පෝය දවසට බණ ටිකක් අහන්න ක්‍රමයක් නෑ
    Radio Garden එකේ අහන්න, මහලොකුවට data යන්නේ නෑ
    ඩේටා කැපන්නේ නැත්නම් frequency එවන්නේ තැපෑලෙන්ද :eek:
    1G රේඩියෝ එකක් තියෙන්නෙ, 3G වලට වත් මාරුකරගන්න බැලුවේ.