බ්ලූටූත් ස්පීකරයකින් ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් fm රේඩියෝ අහන්න පුළුවන් ද
Elaබෑ දන්න තරමින්. හැබැයි ගොඩක් ඩේටා යන්නෙ නෑ Online Radio වලට .

bumpOnline radio
elazRadio Garden එකේ අහන්න, මහලොකුවට data යන්නේ නෑ
ඩේටා කැපන්නේ නැත්නම් frequency එවන්නේ තැපෑලෙන්ද![]()
1G රේඩියෝ එකක් තියෙන්නෙ, 3G වලට වත් මාරුකරගන්න බැලුවේ.Radio Garden එකේ අහන්න, මහලොකුවට data යන්නේ නෑ
ඩේටා කැපන්නේ නැත්නම් frequency එවන්නේ තැපෑලෙන්ද![]()