ඩොලර් එක දැන් 260 යි නේද? පට්ට ආතල්. මේ පාර salary එක 30% කින් වැඩි වෙනවා 😍😍

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අපි හම්බ කරන්නෙත් ඩොලර්. වියදම් කරන්නෙත් ඩොලර්. හැබැයි අපේ වියදම් වැඩි වෙලා නෑ. 🤭🤭
    Except the Gas price 🔥🔥
     
    • Like
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රුපියල්වලින් හම්බ කරන හැත්තට මේවා තේරෙන්නෙ නෑ. 200 ට තිබුණ එක දැන් 260 යි. මාසෙකින් jump එක 30% ක්. 😍

    හැබැයි ඊළඟට එන ප්‍රශ්නෙ මෙච්චර කාලයක් බලෙන් නවත්තගෙන ඉඳලා එන knock on ටික. Imports හැම දේමත් 30% කින් ගාණ වැඩි වෙනවා ඉතින්. ඩොලර්වලින් හම්බ කරන අයට නම් කිසි වෙනසක් නෑ. පඩිත් වැඩි වෙලා වියදමත් වැඩි වෙනවා.

    රුපියල්වලින් හම්බ කරන අයට නම් නියමෙට සිංහල අලුත් අවුරුද්ද සමරන්ඩ පුළුවන්. 🤣🤣
    ඕක තව යනවා. මේ අවුරුද්දෙ බොහෝ විට 300ට යයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    ඉතිං හොඳයිනම් ප්‍රශ්ණයක් නෑනේ😁😁.ඒක තමා මේකේ සුද්‍දට වහල් වැඩ කරන උන් සද්දයක් නැත්තේ..🤭
    උබ චීන බාසාවෙන් සද්දයක් දාපම්.. ආන්ඩුවට බනින එඋන් කොර වෙලාම යන්න...🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    රුපියල්වලින් හම්බ කරන හැත්තට මේවා තේරෙන්නෙ නෑ. 200 ට තිබුණ එක දැන් 260 යි. මාසෙකින් jump එක 30% ක්. 😍

    හැබැයි ඊළඟට එන ප්‍රශ්නෙ මෙච්චර කාලයක් බලෙන් නවත්තගෙන ඉඳලා එන knock on ටික. Imports හැම දේමත් 30% කින් ගාණ වැඩි වෙනවා ඉතින්. ඩොලර්වලින් හම්බ කරන අයට නම් කිසි වෙනසක් නෑ. පඩිත් වැඩි වෙලා වියදමත් වැඩි වෙනවා.

    රුපියල්වලින් හම්බ කරන අයට නම් නියමෙට සිංහල අලුත් අවුරුද්ද සමරන්ඩ පුළුවන්. 🤣🤣
    ai dan umbata meka wiswase deela goda dala denna barida?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපි හම්බ කරන්නෙත් ඩොලර්. වියදම් කරන්නෙත් ඩොලර්. හැබැයි අපේ වියදම් වැඩි වෙලා නෑ. 🤭🤭
    hitha riddanna epa patiyo
     
    • Sad
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    from FB

    275140141_4478707865566597_629421664353152364_n.jpg