ඩොලර් එක 323.50 යි. 😍😍

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    ඩොලර් එක රුපියල් 20කින් බැස්ස ගමන් බුකියෙ එන්..පි.පි බලකාය නැත් වෙලා ගියා නෙ, අලුත් පොස්ට් එකක්වත් හොයාගන්න ඹෑ, අනුරයියා 330 - 350න් වගෙ ඩොලර් අරන් ද දන්නෙ නෑ උන්ට ගෙව්වි..,, මික් ගැවෙයි එහෙම උනොත්