ඩොලර් එක 323.50 යි. 😍😍

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩොලර් එක වට්ටනව ඇමරිකාවට ඇඩෙන්නම ඉන්පස්සෙ හෙට අනිද්දට පිටරටින් ගේන බඩුවල මිල හෝගාල අඩුවෙනව හිතාගන්න බෑ හීනයක් වගේ.. ඉම්පෝට් රෙස්ට්‍රික්සන් අයින් වෙනව වාහන එනවා.. විපක්ශෙ තක්කු මුක්කු වෙනව සටන් පාට බොල්වෙලා යනවා ඔක්කොම පෝලිමේ ගිහින් බැසිල් රනිල් සර්ලගෙ ඒවට චන්දෙ දෙනවා
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    ඩොලර් එක වට්ටනව ඇමරිකාවට ඇඩෙන්නම ඉන්පස්සෙ හෙට අනිද්දට පිටරටින් ගේන බඩුවල මිල හෝගාල අඩුවෙනව හිතාගන්න බෑ හීනයක් වගේ.. ඉම්පෝට් රෙස්ට්‍රික්සන් අයින් වෙනව වාහන එනවා.. විපක්ශෙ තක්කු මුක්කු වෙනව සටන් පාට බොල්වෙලා යනවා ඔක්කොම පෝලිමේ ගිහින් බැසිල් රනිල් සර්ලගෙ ඒවට චන්දෙ දෙනවා

    @masterplan :lol::rofl:
     
    • Haha
    Reactions: IMMuhandiram

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    me yana vidiyata Dollar 1k = Rupee 1k wela amaericawa apen loan gani da danne na.

    Nandalal wadda

    IMF ekata thamai mala paninne habai :lol::lol:
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    me yana vidiyata Dollar 1k = Rupee 1k wela amaericawa apen loan gani da danne na.

    Nandalal wadda

    IMF ekata thamai mala paninne habai :lol::lol:

    ✈️🛩️🚀🚀මෙහෙම ආර්තිකේ පැයෙන් පැයට බලන් ඉද්දි අප්වෙන්න ගත්තොත් සජිතටයි අනුරටයි අලුත් සටන්පාට බ්ලොක්ගල් මැශින් වලින් හදන්න වෙයි
    🤔😁😁
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කොහෙද තියෙන්නේ ගන්න 323 ට , මට ගන්න ඕනි pls
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ✈️🛩️🚀🚀මෙහෙම ආර්තිකේ පැයෙන් පැයට බලන් ඉද්දි අප්වෙන්න ගත්තොත් සජිතටයි අනුරටයි අලුත් සටන්පාට බ්ලොක්ගල් මැශින් වලින් හදන්න වෙයි
    🤔😁😁
    IMF eka kiyai da danne na dan ubalata loan one na apita kiyak hari denna kiyala collection ekak dala.

    :D:D:D
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි

    🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    රුපියල් 1000ක ඩොලස් ගත්තා, ඩොලස් 1479.25ක් හම්බුනා, අනුර දිවුරුම් දුන්නාද? හිතාගන්නත් බෑ අප්පා..
     
    • Haha
    Reactions: lasankandy

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    lol :D
    pp.jpg