ඩේට් වෙන දවසක

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    වෙඩින් එක දවසෙ ඩේට් වුණොත් මොකද වෙන්නෙ බන් ? අඩෝ සිරාවට මොකද්ද බන් වෙන්නෙ ඩේට් වෙනවා කියල ? බඩ රිදෙන්න හැදෙනවද ? චූ එකෙන් ලේ යනවා කියල දන්නවා. එතකොට අමාරුයිද ? :baffled:
    Candid-B
     
    • Like
    Reactions: Candid-B

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    හනිමූන් එකේ දවසෙ බැදපු කෙල්ලට ඩේට් හැදිලා තිබ්බොත් මොකද කරන්නේ
     

    Attachments

    • Screenshot 2024-05-23 231813.png
      Screenshot 2024-05-23 231813.png
      29.4 KB · Views: 51
    • Screenshot 2024-05-23 231924.png
      Screenshot 2024-05-23 231924.png
      18 KB · Views: 45

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,156
    113
    මන් දන්නා විදියටනම් නැකත් හදද්දී ඕවා බලලා පන්නලා තමා හදන්නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,713
    113
    Kandy
    කට්ටිය ඔය ඩේටින් යනවා කියලා කියන්නේ ඩේට් දවසට ගහන්න යනවටද