ටැංකිය රත් වෙන එකට

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මගේ එක ඉඩමකට බොන්න වතුර ගන්නෙ ඉඩමෙ ම තියෙන උල්පතකින්.
    උල්පතට බටයක් දාලා සිමෙන්තියන් බැදපු ටැංකියකට වතුර අරගන්නෙ.
    ඒ ඉඩමෙ ම කෙලවරක දොළ පාරක් වතුර යනවා. උල්පතේ වතුර ටිකක් අඩු නිසා දොලෙන් වතුර බටයක් දාලා වොශ් එකක් දාගත්ත ම මාර ම කූල් ගතියක් දැනුනා.
    සිමෙන්තියෙන් බැදපු ටැංකිය රත් වෙන නිසා ඒකෙ වතුර ටිකක් රස්නෙයි. දෙකේ වෙනස නිසා මට දැන් ටැංකි වතුර දැක්කත් අවුල්. ටැංකිය රත් වෙන එක අඩු කරන්න සිමෙන්ති තට්ටුව උඩ වවන්න පුළුවන් plants ජාති මොනවද? වහලයක් ගහන්න විදියක් නෑ එතන
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,912
    11,951
    113
    🌎
    උල්පතේ වතුර ටිකක් අඩු නිසා දොලෙන් වතුර බටයක් දාලා වොශ් එකක් දාගත්ත ම මාර ම කූල් ගතියක් දැනුනා.
    Water pump ekak dalada vathura gaththe?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Water pump ekak dalada vathura gaththe?
    නෑ කදු බෑවුමක වගේ තියෙන්නෙ. දොළ පාර එන්නෙ උඩින් නිසා උඩට ම බටයක් දාලා නිකම්පම හළට එන්න දීලා තියෙන්නෙ
     
    • Like
    Reactions: clumsyhulk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,537
    5,494
    113
    Colombo
    මගේ එක ඉඩමකට බොන්න වතුර ගන්නෙ ඉඩමෙ ම තියෙන උල්පතකින්.
    උල්පතට බටයක් දාලා සිමෙන්තියන් බැදපු ටැංකියකට වතුර අරගන්නෙ.
    ඒ ඉඩමෙ ම කෙලවරක දොළ පාරක් වතුර යනවා. උල්පතේ වතුර ටිකක් අඩු නිසා දොලෙන් වතුර බටයක් දාලා වොශ් එකක් දාගත්ත ම මාර ම කූල් ගතියක් දැනුනා.
    සිමෙන්තියෙන් බැදපු ටැංකිය රත් වෙන නිසා ඒකෙ වතුර ටිකක් රස්නෙයි. දෙකේ වෙනස නිසා මට දැන් ටැංකි වතුර දැක්කත් අවුල්. ටැංකිය රත් වෙන එක අඩු කරන්න සිමෙන්ති තට්ටුව උඩ වවන්න පුළුවන් plants ජාති මොනවද? වහලයක් ගහන්න විදියක් නෑ එතන
    ටැංකිය වට කරලා සුදු ගාපු උලු ටිකක් තියපන් සුදු නිසා ලයිට් රිප්ලෙක්ට් වෙනවා උළු මැටි නිසා රත්වෙන්න වුනත් වෙලා යනවා ඉරට හුකවලා ගන්න පුළුවන්
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Watura enne nikan nam tankiya watet ruber hose othanna sampurnayenm
    E horse ekatath watru denna ulpathenm
    Hodat cool wei digtm
     
    • Wow
    Reactions: Mr.dark

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    මගේ එක ඉඩමකට බොන්න වතුර ගන්නෙ ඉඩමෙ ම තියෙන උල්පතකින්.
    උල්පතට බටයක් දාලා සිමෙන්තියන් බැදපු ටැංකියකට වතුර අරගන්නෙ.
    ඒ ඉඩමෙ ම කෙලවරක දොළ පාරක් වතුර යනවා. උල්පතේ වතුර ටිකක් අඩු නිසා දොලෙන් වතුර බටයක් දාලා වොශ් එකක් දාගත්ත ම මාර ම කූල් ගතියක් දැනුනා.
    සිමෙන්තියෙන් බැදපු ටැංකිය රත් වෙන නිසා ඒකෙ වතුර ටිකක් රස්නෙයි. දෙකේ වෙනස නිසා මට දැන් ටැංකි වතුර දැක්කත් අවුල්. ටැංකිය රත් වෙන එක අඩු කරන්න සිමෙන්ති තට්ටුව උඩ වවන්න පුළුවන් plants ජාති මොනවද? වහලයක් ගහන්න විදියක් නෑ එතන
    Cement tank eka wateta mati gahapan cool wenna
     
    • Like
    Reactions: Mr.dark