ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    HTTP Injector App එක පාවිච්චි කරලා ලොකු එකෙන්ම ඇර ගත්තා මම
    මගේ නමට තිබ්බ අවුරුදු 8ක් පරණ පට්ට නම්බර් එකක් ඩයලොග් එකෙන් ඩිසේබල් කලා මම ඩේටා හොරෙන් ඉස්සුවා කියලා
    හැබැයි ගිගා 2000ට වඩා බෑවා :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,613
    113
    HTTP Injector App එක පාවිච්චි කරලා ලොකු එකෙන්ම ඇර ගත්තා මම
    මගේ නමට තිබ්බ අවුරුදු 8ක් පරණ පට්ට නම්බර් එකක් ඩයලොග් එකෙන් ඩිසේබල් කලා මම ඩේටා හොරෙන් ඉස්සුවා කියලා
    හැබැයි ගිගා 2000ට වඩා බෑවා :P
    e kohomada bun?