ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    vpn ma neme bn. mu dala tyne TLS/SSL Tunnel scn eka. search krla blanna. oka weda karanwa. eken wene api free pckge ekak actvt krma (wtsapp/fb free pckge) eka tru anith ona site or ona ekak use kranna dwnload krna hadala dena eka. issara idan tibba ekak oka. ewa fix wenakota aye aye update wela injct ekath enwa.

    මේ වැඩේ හරියනවා.. මාත් ටෙස්ට් කරල තියනව. ඒ උනාට පාවිච්චි කරන්න ගියෙ නෑ. තියන පැකේජ් වැඩිත් එක්ක..
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔන්න දැන් PC / Laptop එකෙන් වැඩේ කර ගන්නත් පුලුවන්
    හැබැයි ඒක වෙනම ක්‍රමයක් ඒකත් දෙන්නම්කෝ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ඔන්න දැන් PC / Laptop එකෙන් වැඩේ කර ගන්නත් පුලුවන්
    හැබැයි ඒක වෙනම ක්‍රමයක් ඒකත් දෙන්නම්කෝ
    kiyapanko ban apitath
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    🔥ෆයිල් ඕනි නෑ... 🔥
    🔥Expire වෙන්නෙ නැ.. 🔥
    🔥ඔක්කොම Premium Servers තමයි තියෙන්නෙ 🔥
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි

    මේ ඇප් එක ඔයාලට ගූගල් ඇප් ස්ටෝර් එකෙන් බාගනන්න පුලුවන්

    මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රට වලට වැඩ කරනවා
    Net connection eka off karalama banawa.
     
    • Haha
    Reactions: Shamalin

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කලින් දුන්න එක SLOW කියලා කස්ටිය කිව්වා
    ඔන්න අද දෙනව FAST එකක්

    -------------------
    🔥ෆයිල් ඕනි නෑ... 🔥
    🔥Expire වෙන්නෙ නැ.. 🔥
    🔥ඔක්කොම Premium Servers තමයි තියෙන්නෙ 🔥
     
    • Like
    Reactions: EnIgma001

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Laptop eken karanna vidiyak nedda ban.
    IOS Vatalath nene...?
    Kamak ne oka hari PM karapan machan.