ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

pasanwali

Member
Sep 16, 2008
11
6
3
ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි

මේ ඇප් එක ඔයාලට ගූගල් ඇප් ස්ටෝර් එකෙන් බාගනන්න පුලුවන්

මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රට වලට වැඩ කරනවා
Thanks machan :D
mechchara kal PM karala illapu okkoma wage dunna uba :D
 

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Laptop eken karanna vidiyak nedda ban.
    IOS Vatalath nene...?
    Kamak ne oka hari PM karapan machan.
    හැබැයි එකෙන් ඔය වැඩේ කරන්න වෙන වෙනම ලිපිගොනු දාන්න වෙනවා
    මොකද ? App එකෙ වගේ තෝරන්න එන්නෙ නෑ
    ඔයාලට භාවිතා කරන පැකේජ් එක අනුව ඒක වෙනස් වෙනවා
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    හැබැයි එකෙන් ඔය වැඩේ කරන්න වෙන වෙනම ලිපිගොනු දාන්න වෙනවා
    මොකද ? App එකෙ වගේ තෝරන්න එන්නෙ නෑ
    ඔයාලට භාවිතා කරන පැකේජ් එක අනුව ඒක වෙනස් වෙනවා
    PM me bro...
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කලින් දුන්න එක
    dsadasdsddsa.png



    කොහොමද ? අලුත් එක හොදයිද?

    fdsfs.png
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    "රෝද කැරකෙන්නෙ නැතුව වාහනෙ ගමන් යන්න ක්‍රමයක්" වගේ කතාවක්. ලොරියක පටවගන තමයි යන්න වෙන්නෙ. හැබැයි ඒත් ලොරියෙ රෝද කැරකෙනවා.
    sira kathawa
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    🔥ෆයිල් ඕනි නෑ... 🔥
    🔥Expire වෙන්නෙ නැ.. 🔥
    🔥ඔක්කොම Premium Servers තමයි තියෙන්නෙ 🔥
    මටත් කරන විදිහ PM එකක් දාන්නකො.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මටත් කරන විදිහ PM එකක් දාන්නකො.
    ඔන්න දැම්ම පී.එම්. එකක්

    මේක ගත්ත අය මේ App එක බොරුයි කියන අය මේක කරලා බලන්න

    දැන් ඔයාගෙ මොබයිල් පෝන් එක්
    උද: Mobitel
    *100# ගිණුමේ ශේෂය බලන්න

    4.දැන් ඉන්ටනෙට් එක ටික වේලාවක් භාවිතාකරලා
    නැවත ගිණුමේ ශේෂය බලන්න​


    ------ Post added on Jan 25, 2021 at 6:29 PM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Net connection eka off karalama banawa.
    mu mea title eka dala tyna widiyata borui kiyla dkka gaman kenkta hitenne but search krala blpan TLS/SSL Tunnel scn gena. meka weda karanwa. godak un awurudu ganak tisse oka kara. ada eye ekak neme. math hena kalekta kalin try kra. api actvte krna free packge eka tru anith site n dwnld weda karanna hdala dena eka meken wene. nathiwa ibe data labenne na. so fb wtspp free ekak actvt karan meka dagtta kiyne goda