ඩේටා ගණිකාවක් පහසුවෙන් හදුනා ගනිමු😩😩👇

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    133207047_223171792610109_7331280570803155075_n.jpg


    ඩේටා ගණිකාවක් පහසුවෙන් හදුනා ගනිමු
    😩
    😩
    👇

    දෝණි
    නපුලි තමා
    ❤️

    පව්කාරි
    😪

    කරුමක්කාරි
    😪

    රස්තා කෙල්ල මන්
    😪

    අප්පච්චිගෙ සුදු නෝනා
    😍

    සුදු අයියගෙ බොනික්කි
    😍

    බයික් පිස්සි එයාගෙ
    😋

    සුදු අම්මි තමා ඉතිම්
    😍

    අම්ම තාත්ති තමා ජීවිතෙ
    😍

    අම්මිගෙ හුරතලී
    😗

    තාත්තිගෙ පුංචි කුමාරි
    😚

    works at - තිපිතිප් කකා ඉන්නුවා ඉතිම්
    works at - හුලතලීනෙ මම
    Works at - අම්මි ඩෙන ඩෙයක් කාලා ගෙදරට වෙලා ඉන්නුවා
    Went to - මොන්ඩිසෝලි ගියෙ නෑ එක පාර කැම්පස් තමා ගියෙ හුම්ම්
    interesting with පොඩිකාලෙ බයිසිකල් පැද්දා., නැටුන් කරා , ඉස්පෝර්ට්ස් කරා !
    instagram - _lovely_princess_tutu_
    in a relationship with එයාගෙ මැට්ටා
    Timeline
    *සොකලට් ගොඩක් ගෙනත් ඩෙන කොල්ලෙක් ටමා දවසක කසාඩ බදින්නෙ
    😍

    *මෙි වගෙ ලොකු ටෙඩියෙක් ඔනී
    *කවුලු හරි මගෙ හිත හොරකම් කර ගන්නකො
    *පරිප්පුයි පපඩමුයි කන කොල්ලෙක් නම් හා.මොකඩ මම දන්නේ එච්චරයි උයන්න
    😋

    *කවුරු හරි සුදු අම්මි කෙනෙක් කර ගන්නකො මාව
    *කුනුහලප කියන කෙල්ලන්ගෙ හිත හොදයි
    *හුස්ම නැවතියන් මට දැන් මහන්සියි
    *මේ වගෙ රැවුල තියෙන කොල්ලෙක් නම් හා අම්මේ
    *පිරිමියෙක්ගෙන් ආදරේ ලැබනනම් ලැබුනෙ තත්තාගෙන් විතරයි
    *පතිවත පිරිමින්ටත් මැව්වනම් ගොඩක් පිරිමි ඇඳ උඩ අනාතයි
    *ගෑනු ආදරේට පෙරේතයි! ඒකයි පිරිමියෙ ලඟ නිරුවත් උනේ ආදරෙයි කියන පමාවට
    * add 21 photos - ඊයා අනෙ මේ වගේ අසහනකාරයො ඉන්නවා නම් unfriend වෙන්න ..අප්පිරියයි මට..පාළුවට මෙකට එන්නෙ ඒකත් එපා වෙනවා අෆ්ෆා
    😪
    (එක පාර බ්ලොක් නොකර දවස් ගානක් උ එවන ෆොටො හොඳට බලලා අන්තිමට ss දාන්නෙ
    😂
    )
    *හිත ගියොත් කාගෙ කොල්ලද කියලා අදාල නෑ මම ටෝක් කරනවා
    * මම මැරුණ දවසට හැමෝම ආදරේ කරයි
    *තනිකඩ කොල්ලෙක් නැද්ද ටෝක් කරලා දාගන්න
    *කොල්ලා වගෙ රගපාන්නවත් කවුරුත් නැද්ද
    *කොල්ලෙක් තියා එ ලගින්වත් යන කවුරුත් නෑ ප්‍රොෆයිල් එකකි..කැමති විදියට හැසිරෙන්න
    *මටත් කවුරු හරි ආදරේ කලානම්
    😪

    *මං වගෙ පව් කාරියක්
    *එයාව විතරයි ඔන එකයි තනිකඩ තාමත්..
    Coppy.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේක ලියපු එකාත් ඔය කියන ඩේටා ගණිකාවන්ගේ පස්සේ ගිය එකෙක් නේ බං බලං ගියාම.