ඩේටා මාරයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ඩේටා කැපෙනවා වැඩියි වගේද ? මට මට මේ ලඟකදි නෝට් වුණා ෆෝන් එකේ ඩේටා මාර විදිහට කැපෙනවා නිකන් බ්‍රවුස් කළත් usage එක අම්බානෙට වැඩි වෙලා පස්සේ මේකට හේතුව මොකක්ද කියලා හොයලා හොයලා අන්තිමට
    "Data traffic management" ගිහින් traffic usage rankings වල බැලුවා මෙච්චර ඩේටා කන ඇප් එක මොකක්ද කියලා අප්පට සිරි එතන සිස්ටම් ඇප් එකක් තිබ්බා "google account manager" කියලා මේක මන් හිතන්නේ playservice එකත් එක්ක එන sub ඇප් එකක් මේකට 43mb ගිහින් තිබ්බා ඩේට ඔන් කරලා විනාඩි 05ක් විතර ඇතුලත මන් ඇප් එක "force stop" කරලා ආයෙත් ඩේටා ඔන් කරලා බැළුවා හරියන්නේ නෑ ආයෙත් ඩේට මීටරේ නිකන්ම යනවා පෙන්නනවා, පස්සේ , මේ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් රන් වෙන එකක් පස්සේ,Networked apps ගිහින් background Data restrict කළා, දැන් ඩේටා නම් කැපෙන්නෙ නෑ, හැබැයි background ඩේටා ඕෆ් කරපු නිසා අනිත් ඇප්ස් ටිකත් වැඩ නෑ ඒකයි අවුල, මේකට මොකක් හරි විසදුමක් හොයා ගන්නකන් මෙහෙම ඉන්නවා, උඹලගෙත් නිකන් ඩේටා කැපෙනවා වැඩියි වගේ නම් usage වලට ගිහින් බලහන් , ඩයලොග් එකටයි ISP ලටයි බැන බැන ඉන්නේ නැතුව,

    e5of8g.png
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    අප්ඩේට් එකක් වෙන්න ඇති මචං. මගේ ෆෝන් එකේ නං පැය විසි හතරේම ඩේටා ඔන්. දවසට වට්ස්ඇප්, වයිබර් කෝල්ස් පැය එක හමාරක් දෙකක් වගේ ගන්නවා.

    කොහොමත් මාසෙට ඩේටා යන්නේ 2 GB වගේ. අප්ඩේට් වෙන ඔක්කොම කරන්නේ වයිෆයි හරහා.


     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    අප්ඩේට් එකක් වෙන්න ඇති මචං. මගේ ෆෝන් එකේ නං පැය විසි හතරේම ඩේටා ඔන්. දවසට වට්ස්ඇප්, වයිබර් කෝල්ස් පැය එක හමාරක් දෙකක් වගේ ගන්නවා.

    කොහොමත් මාසෙට ඩේටා යන්නේ 2 GB වගේ. අප්ඩේට් වෙන ඔක්කොම කරන්නේ වයිෆයි හරහා.





    නෑ බන් sync සීන් එකක්