ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    20293139_10212646060480154_5685339137882089043_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113

    දැන් ඔය දෙක පාස් කරන්න ඕනද? එකෙන් විතරමද මිනිස්සු මනින්නේ? සුදු කරපටි හොරුත් එමටයි රටේ උන් ඔය දෙකම පාස් වෙලා phd ගැහුවත් හොරකම නවත්තන්නෙ නැහැ. :no:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මන් හිතන්නේ තාම සඳුන් බුවාට ඔය කියන සුබ ආරංචිය උගේ පශ්චාත්බාගයෙන් එලියට ගන්න බැරි වෙලාද කොහෙද :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අපිටනම් Free WiFi ලැබිල තියෙන්නෙ
    යහපාලනෙන් ආයිබෝං
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    දත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    ඊට කලින් කොරන්න කොච්චර දේවල් තියෙනවද
    → පෙට්‍රල් වලට මිළ සූත්‍රය
    → ෆ්‍රී වයි ෆයි
    → ගූගල් බැලූන්
    → පිරුනු සාක්කු
    → මෝටර් බයික් වෙනුවට කාර්
    → ඩෙංගු වලට විසඳුම්
    → ගංවතුර වන්දි
    → සාලාව වන්දි
    → මීතොටමුල්ල
    → සාමසර කන්ද
    → මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය


    7fgVYn.jpg
    පාරෙ කහ ඉරි සුදු ඉරි කරානෙ පුතී. ඒක කරා විතරයි රට සංවර්ධනය වුණේ හිටු කියල. පාරේ යන්නෙම කාර් විතරයි. පාරවල් දෙපැත්තෙ කුණු ගොඩක් පේන්න නෑ.
    අපි අයින් වෙලා පයින් යමු පුතී.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෝ හුත්තිගේ පුතෝ සුබ ආරන්චිය.... තොගේ අම්ම බඩ වෙලාද

    what kind of shitty people are around here. really disgusting. we have done many sins to live in a country who lives this kind of people

    I see only pathetic post of this guy. I see only cursing ...why that natural disaster dont kill this kind of busters from this world. then only we can live in peace.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    what kind of shitty people are around here. really disgusting. we have done many sins to live in a country who lives this kind of people

    I see only pathetic post of this guy. I see only cursing ...why that natural disaster dont kill this kind of busters from this world. then only we can live in peace.

    පිස්සු පොරක් බන් ඌ..ඕවා කවුද ගණන් ගන්නේ.:D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අඩුකරල නැහැනේ බන් මහින්ද දීපු ගානටම ගෙනල්ලා
    කොටින්ම කිව්වොත් යහපාලන බද්ද අයින් කරල
    ටොයියො ෆොම්වෙලා දඟලනව. ඒ කියන්නෙ ආණ්ඩුවට තේරිලා තියෙන්නෙ. ඒකයි මහින්ද අනුගමනය කරන්නෙ...
     

    Similar threads