මුදල් විශුද්ධිකරණ පනත කියන්නේ හොරකම් කරා කියලා ඔප්පු කරන්න ඕන නෑ... වියදම් කරපු ඒවා නීත්‍යානුකූලව උපයා ගත්ත කියලා චෝදනාවට ලක් උන කෙනා ඔප්පු කරන්න ඕන... බැරි උනොත් හිරේ...kooduwata yanna nam. e salli anduwen hari wena mona kramekata hari horakam karapuwa kiyala penanna wenawa!