Be careful machan. I have heard some disturbing shit about day cares. Some say that they give kids alcohol just to make them drowsy/sleepyමේ දවස් වල ඩේ කෙයා වල ගණන් කොහොමද බන් .බර ගානක් සෙට් වෙනවද .පොඩි අයව ඩේ කෙයා දාපු ය ඉන්නවනම් විස්තර දානවද
Be careful machan. I have heard some disturbing shit about day cares. Some say that they give kids alcohol just to make them drowsy/sleepy
Once I had a chat with this guy and he told me that they give ordicolon and it was undetectable since it is something kids anyway use.2019 borella fatte 15000i.
Meka man ahala tiyenne sweets denawa kiyala
------ Post added on Feb 25, 2021 at 1:12 PM
I also have heard this. In addition to that there is a rumor that some staff members of these day care centers steal kids's foods (like cheese,fish,banana,apples,...etc)Once I had a chat with this guy and he told me that they give ordicolon and it was undetectable since it is something kids anyway use.
Parents have no time for children -> Daycareමේ දවස් වල ඩේ කෙයා වල ගණන් කොහොමද බන් .බර ගානක් සෙට් වෙනවද .පොඩි අයව ඩේ කෙයා දාපු ය ඉන්නවනම් විස්තර දානවද
Budu ambo mechchra gananda bngමම ගනන් අහල බැලුව පිළියන්දල ඩේ කෙයාර් කිහිපයක
ඇඩ්මිෂන් 25,000 යි මාසේ ගාස්තුව 20,000 තැන සවුත්තුයි
තව එකක් අහල බැලුව ඇඩ්මිෂන් ගණන් කතා කරේ නෑ ගාන 18,000යි
තව තැනක් බැලුව ඇඩ්මිෂන් ෆ්රී (12,500) එපා කිව්වා... මාසෙට 15,000 (අපි හවස 2ට ගන්න නිසා )
මේක ලහිරු තිරිමන්නගේ වයිෆ් කරන්නේ චාටර් වැඩ කරන්න තියෙන සම්භාවිතාව අඩුයි අරුගේ නම කැත වෙන බයට
මුළු පොළොවම කාපට් කරලා නිදා ගන්න රුම් එක ඒ සී (CCTV) පහසුකම් දෙනවා වැඩිපුර ගානක් දෙන්න ඔනේ එකට
ටීචර් සහ සහයක කෙනෙක් අලෝකෙට් කරලා තියෙනවා තැන නම් හොඳයි
මුලින්ම බැලුවේ පිරිසිඳු කම
(Office eka langa Colombo 02 Daycare eke Monthly 30,000/= gannava kemath denawa... api balanna giye naha.)
Dehiwala th oya ganan thamai yanne.. godak then wala den oya wage scene danawa adui.. mokada nondi unoth lifetime iwarai