Ow ඔය මම කිව්වේ පට්ට චොර ඉඳල ලාවට පොශ් ප්ලේස් ටිකක්, කොලඹ 02 03 ඔෆිස් එකට අවටම බබාව ඩේ කෙයාර් දාගන්න බැලුව... වාහනේ ෆිනෑස් ව්කට එහා බන් ඒක.Budu ambo mechchra gananda bng
Ekane bngOw ඔය මම කිව්වේ පට්ට චොර ඉඳල ලාවට පොශ් ප්ලේස් ටිකක්, කොලඹ 02 03 ඔෆිස් එකට අවටම බබාව ඩේ කෙයාර් දාගන්න බැලුව... වාහනේ ෆිනෑස් ව්කට එහා බන් ඒක.
mage amma thaama teaching bro... kellage ammata arthritis... 2:00 pm weddi ganne amma thamai.. wife th teaching ban.... eya eddi 2.40 wenavaEkane bng
Ube ammala thathala or kellage ammala thathala nedda balaganna dawalta
Lamai hadanawa kiaynneth lesi wadak nemei neda bromage amma thaama teaching bro... kellage ammata arthritis... 2:00 pm weddi ganne amma thamai.. wife th teaching ban.... eya eddi 2.40 wenava
gedara wedata genu aya hewwa aapu eun gena kisima pahadeemak thibbe naha.... ekai daycare danne CCTV ekka.
dakina aya daycare danna epa kiwwata apita thiyena prashna ekka wena option naha ban

mamath inne piliiyandal set wechha hoda place monawada?මම ගනන් අහල බැලුව පිළියන්දල ඩේ කෙයාර් කිහිපයක
ඇඩ්මිෂන් 25,000 යි මාසේ ගාස්තුව 20,000 තැන සවුත්තුයි
තව එකක් අහල බැලුව ඇඩ්මිෂන් ගණන් කතා කරේ නෑ ගාන 18,000යි
තව තැනක් බැලුව ඇඩ්මිෂන් ෆ්රී (12,500) එපා කිව්වා... මාසෙට 15,000 (අපි හවස 2ට ගන්න නිසා )
මේක ලහිරු තිරිමන්නගේ වයිෆ් කරන්නේ චාටර් වැඩ කරන්න තියෙන සම්භාවිතාව අඩුයි අරුගේ නම කැත වෙන බයට
මුළු පොළොවම කාපට් කරලා නිදා ගන්න රුම් එක ඒ සී (CCTV) පහසුකම් දෙනවා වැඩිපුර ගානක් දෙන්න ඔනේ එකට
ටීචර් සහ සහයක කෙනෙක් අලෝකෙට් කරලා තියෙනවා තැන නම් හොඳයි
මුලින්ම බැලුවේ පිරිසිඳු කම
(Office eka langa Colombo 02 Daycare eke Monthly 30,000/= gannava kemath denawa... api balanna giye naha.)
Dehiwala th oya ganan thamai yanne.. godak then wala den oya wage scene danawa adui.. mokada nondi unoth lifetime iwarai
Ehema savuththu than athi. Habai hamathanama ehema nee. Mage sister karana day care ekak thiyenawa pannipitiye. Montisorri eka Upper floor and Day care eka ground floor. Sister ganne uparima kidsla 10. Danata 5 innawa. Mama mage as deken dakala thiyenwa, eyai eyage assistant dennama lamainwa hondata adaren balagannawa balagannawa.සතෙක්වත් දාන්න එපා ඕවට. එක දවසක් ලමයි විඳින දුක දැක්කනම් කලකෙරෙනවා..
Britol eka issaraha thiyena pare thiyena daycare eka hondai...Karanne lahiru Thirimannage Wifemamath inne piliiyandal set wechha hoda place monawada?
Ow heduwa wage nemei balaganna thiyena amaruva.. amma thaththa support eka dena wife jobless nam aulak naha ban....Lamai hadanawa kiaynneth lesi wadak nemei neda bro![]()