ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙසක් ඕනෙ

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උබ මහන්සි වෙන තරමට ඇගට කෑම වැටෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා ඔය සම්බන්ධව මට නම් දැන් ඒ තත්වේ නෑ.. ජිම් ගිහින් මහන්සි වෙන ප්‍රමාණයට හරියන්න ඔයා කෑම ගන්නෙ නෑ. මගේ ඇත්දැකීම අනුව

    මමත් උබ වගේ කෙට්ටුයි.. හැබැයි මහත් වෙන්න දගලන්නේ නෑ.. ඔහේ ඉන්නවා.. අදටත් ලෙඩක් නෑ 35+
     
    • Love
    Reactions: pasansnoop

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,835
    12,466
    113
    na machan. ekath karagenama aith dr kenekta pennanna ona

    kettuwata hitiyama social status ibema aduwenawa ban..(ape rate)
    mata one kettu gathiya yawaganna witarai.. mahath wenna ona na

    5' 8"
    තව කිලෝ තුනක් වැඩි කර ගත්තනං උඹ හෙල්දි බී.එම්.අයි රේන්ජ් එකේ...
    ඕක ගැන දුක් වෙනකොටත් මහත් වෙන්නෙ නෑ... කෙට්ටු ඇඟේ ලෙඩ අඩුයි :D
     
    • Like
    Reactions: pasansnoop

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    923
    95
    48
    P-a-N-a-D-u-R-a
    ඉතින් දොස්තර කෙනෙක් ගාවට ගිහින් මේ විස්තරේ කියපන්, හැම එකටම මේකේ උත්තර හොයන්න එපා..
     
    • Like
    Reactions: revox

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,558
    1
    6,369
    113
    TrapHouse
    ඉතින් දොස්තර කෙනෙක් ගාවට ගිහින් මේ විස්තරේ කියපන්, හැම එකටම මේකේ උත්තර හොයන්න එපා..
    දෙසැරයක් පෙන්නල හරි විසඳුමක් නැති හින්ද තමයි මේකෙ දැම්මෙ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    5,021
    4,508
    113
    kandy
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..

    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    mchn menna kela wela thiyana thana
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව.. :)
    ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
    චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව.. :baffled:
    කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
    ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
    ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
    ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
    තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
    අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
    මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
    ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
    මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..

    @emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
    මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,558
    1
    6,369
    113
    TrapHouse
    mchn menna kela wela thiyana thana
    ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
    400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
    මම ඕක ඩොක්ටර්ට කිව්ව..
    එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    5,021
    4,508
    113
    kandy
    ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
    400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
    මම ඕක ඩොක්ටර්ට කිව්ව..
    එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
    mama dnnawa mchn. biwwa podda athi
    anika e biwwa gmn thama aula start une kiyala tynwa neda
     
    • Like
    Reactions: pasansnoop

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    33,933
    36,262
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව.. :)
    ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
    චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව.. :baffled:
    කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
    ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
    ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
    ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
    තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
    අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
    මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
    ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
    මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..

    @emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
    මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?
    Linde penahan ponnayo
     
    • Haha
    Reactions: pasansnoop