ඩොක්ටර් කෙනෙක් යන්න හොද රටක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඩොක්ටර් කෙනෙක් යන්න හොද රටක්

    ලේසියෙන්ම ගිහිල්ලා ඩොකේක්ට වැඩ කරන්න පුළුවන් රටක් තියෙනවාද? යුරොප් යන්න පුළුවන්ද ?IELTS ඕනෑද එක්සැම් ආයෙත් කරන්න ඕනෑද?:)
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලේසියෙන්ම ගිහිල්ලා ඩොකේක්ට වැඩ කරන්න පුළුවන් රටක් තියෙනවාද? යුරොප් යන්න පුළුවන්ද ?IELTS ඕනෑද එක්සැම් ආයෙත් කරන්න ඕනෑද?:)

    doctor kenekta koi ratata giyath aye exam karanna wenawa .
    doctor lata denmark wala 4 year visa denawa . language eka igena ganna , exams pass wenna . exam lesie language eka goda daganna eka tamai wade .

    anith option eka tamai bioinformatics , moleculor biologiy ... wage Msc ekakta yana eka . loku demand ekak tiyenawa .salaries hodai doctors lata wada
    exam karannna one naha .
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලේසියෙන්ම ගිහිල්ලා ඩොකේක්ට වැඩ කරන්න පුළුවන් රටක් තියෙනවාද? යුරොප් යන්න පුළුවන්ද ?IELTS ඕනෑද එක්සැම් ආයෙත් කරන්න ඕනෑද?:)

    IELTS one,,, GMC nam 7.5 cutoff eka for PLAB... But plab pass unath job eka guarantee karanna behe,, apply karala inna one,, nethnam ehe hospital ekakin sup ekak one..

    Canada, Singapore wage unath yanwa den...
    or Australia,, But AMC eka tikak amarui..
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    dokekta wada karanna thiyana lesima rata lankawa thmai. anith hamaratema exam thiyanwa periodical tests thiyanawa samahara ratawala MD nathuwa beheth karanna ba. ehema thibilath ledek waradimakin marunoth aniwa nadu oya wage case godai. anith eka wena ratawal wala dokek kiyala wishesha piliganimakuth na mehe wage.
    lankawe ledek marunath naduth na mokuth na exam aththeth na MBBS eken witharak ona behethak denna puluwan. mehe wage sapa na kohewath.