ඇගිලි වල වේදනාව - doctor help

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මචං අපේ අම්මාගේ දැන් ටික දවසක ඉඳන් ඇගිලි නවන්න අමාරුයි කියලා කියනවා. ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා බේත් ගත්තා..cold water treatment එකක් කලා..තාම අඩු නැහැ

    දැං ඔෆිස් ගිහින් පෑනෙන් වැඩ කරන්න අමාරුයි කියනවා.. :(

    මේක පෙන්නන්න හොද ඩොක්ටර් කෙනෙක් කියන්න පුළුවන් ද?
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචං අපේ අම්මාගේ දැන් ටික දවසක ඉඳන් ඇගිලි නවන්න අමාරුයි කියලා කියනවා. ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා බේත් ගත්තා..cold water treatment එකක් කලා..තාම අඩු නැහැ

    දැං ඔෆිස් ගිහින් පෑනෙන් වැඩ කරන්න අමාරුයි කියනවා.. :(

    මේක පෙන්නන්න හොද ඩොක්ටර් කෙනෙක් කියන්න පුළුවන් ද?

    Wish yo mum get well soon ❤️🌹
     
    • Like
    Reactions: NRTG and thomian

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Athritis (Gout ) බං හොඳ දොස්තර කෙනෙක් ට පෙන්වන්න බෙහෙත් බොන කොට හරියනවා
    Gastric තියෙනවා නම් මුලින්ම එකත් බෙහෙත් ගන්න
     
    • Like
    Reactions: thomian and NRTG

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අඩෝ මගෙත් එහෙමයි. උරහිස් සන්ධි වලත් වේදනාවක් තියෙනවා. මම ආයුර්වේද බෙහෙත් ගන්නවා ලොකු ගුණයක් නැහැ. මුකුත් උස්සන්න බැහැ රිදෙනවා. මාර අවුලක්.
     
    • Like
    Reactions: thomian and NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වාත රක්ත වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් ගෙන් මාස 2ක් වත් බෙහෙත් කරන්න
     
    • Like
    Reactions: thomian and NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔය ආතරයිටිස් නම් ඕකට කසාය තමයි හරියන්නෙ ...

    ඉංජෙක්ෂන් එකක් තියෙනවා ... ඒකට හරිගියොත් වාසනාව තමයි ...
     
    • Like
    Reactions: thomian and NRTG