ඩොක්ට හෙල්ප්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මගේ බෙල්ලේ දවස් 3 ක වගේ ඉදන් දෙපැත්තට හරවන්නම බෑ... පිටිපස්සේ බෙල්ලට පල්ලෙහයින් මසල් එකක් කැක්කුමයි... මොන වගේ ඩොකෙක්ටද පෙනන්න ඕනේ... කොට්ටෙන් වෙච්ච එකක් නම් නෙමෙයි,,, ඔලුව තියගෙන නිදාගන්නවත් හැරෙන්නවත් බෑ..පට්ට කැක්කුමයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    Wintogeno වගේ දෙයක් ගාලා බැලුවෙ නැද්ද? එහෙමත් ගාලා අඩු නැත්නම් GP කෙනෙකුට වගේ පෙන්නුවනම් හරි මුලින්ම. :yes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ස්නායු ඩොකෙක්ට පෙන්නුවොත් හොද නැද්ද

    Wintogeno වගේ දෙයක් ගාලා බැලුවෙ නැද්ද? එහෙමත් ගාලා අඩු නැත්නම් GP කෙනෙකුට වගේ පෙන්නුවනම් හරි මුලින්ම. :yes:
    හැම මගුලම ගෑවා බන්...තෙලුත් ගෑවා
    ------ Post added on Aug 30, 2022 at 9:40 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ස්නායු ඩොකෙක්ට පෙන්නුවොත් හොද නැද්ද

    හැම මගුලම ගෑවා බන්...තෙලුත් ගෑවා
    ------ Post added on Aug 30, 2022 at 9:40 AM
    උඹට කාලෙක ඉඳල සෙම ලෙඩ තිබ්බ නේද කියහං ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ස්නායු ඩොකෙක්ට පෙන්නුවොත් හොද නැද්ද

    හැම මගුලම ගෑවා බන්...තෙලුත් ගෑවා
    ------ Post added on Aug 30, 2022 at 9:40 AM
    GP ට පෙන්නුවම අවශ්‍ය නම් Neurologist කෙනෙක්ට යොමු කරාවි. :yes: පුළුවන් ඉක්මණට පෙන්නුවා නම් හරි. සමහර විට මොකක් හරි සීරියස් කේස් එකක්ද දන්නෙ නෑනෙ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ බෙල්ලේ දවස් 3 ක වගේ ඉදන් දෙපැත්තට හරවන්නම බෑ... පිටිපස්සේ බෙල්ලට පල්ලෙහයින් මසල් එකක් කැක්කුමයි... මොන වගේ ඩොකෙක්ටද පෙනන්න ඕනේ... කොට්ටෙන් වෙච්ච එකක් නම් නෙමෙයි,,, ඔලුව තියගෙන නිදාගන්නවත් හැරෙන්නවත් බෑ..පට්ට කැක්කුමයි
    ඕකනේ කියන්නේ තරුණ කාලේ කරපුවා මහලු වයසේ කරන්න එපා කියල...
    කොට කෑලි ගහන් යන කෙල්ලන්ගේ ගල් හොරෙන් බලපුවාම තමා ඔහොම වෙන්නේ.....

    general PHYSICIAN ට තමා පෙන්නන ඕනා.
    තව හොද කෙනෙක් ඉන්නවා. සාලිය ඉලන්ගසිංහ. එයා ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටපු දොස්තර කෙනෙක්. කන්සල්ටන්ට් ලෙවෙල්. එයා හොදයි ඔය වගේ වැඩ වලට. නියුරෝ, මසල් කටු ඔක්කොම එක්ස්පර්ට්.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    උඹට කාලෙක ඉඳල සෙම ලෙඩ තිබ්බ නේද කියහං ...
    නෑ බන් මට සෙම නෑ..ඇවරේජ් සයිස් ..හැබැයි මේ ටිකේ නම් සෙම හැඩුන හොදටම බන්.. එකද දන්නෑ නේ

    ඕකනේ කියන්නේ තරුණ කාලේ කරපුවා මහලු වයසේ කරන්න එපා කියල...
    කොට කෑලි ගහන් යන කෙල්ලන්ගේ ගල් හොරෙන් බලපුවාම තමා ඔහොම වෙන්නේ.....

    general PHYSICIAN ට තමා පෙන්නන ඕනා.
    තව හොද කෙනෙක් ඉන්නවා. සාලිය ඉලන්ගසිංහ. එයා ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටපු දොස්තර කෙනෙක්. කන්සල්ටන්ට් ලෙවෙල්. එයා හොදයි ඔය වගේ වැඩ වලට. නියුරෝ, මසල් කටු ඔක්කොම එක්ස්පර්ට්.

    අඩෝ...:lol::lol::lol::lol:

    නියුරෝ කෙනෙක්ට පෙනන්නම් නේ
    ------ Post added on Aug 30, 2022 at 9:57 AM
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ බන් මට සෙම නෑ..ඇවරේජ් සයිස් ..හැබැයි මේ ටිකේ නම් සෙම හැඩුන හොදටම බන්.. එකද දන්නෑ
    ඒ සෙම ටික බෙල්ල යට ඝනීභවනය වෙලා තියෙන්නේ , හක්කෙ සෙම ඇර ගනින්.

    Neurologist ලාට කොරන්න පුළුවන් පම්කක් නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ...:lol::lol::lol::lol:

    නියුරෝ කෙනෙක්ට පෙනන්නම් නේ
    ------ Post added on Aug 30, 2022 at 9:57 AM
    eka ube thereemak.
    okata beth karana doc la, general physician, Neuro Consultants (Might be) , Orthopaedic Surgeon wage godak innawa.

    Saliya illangasinghe's specialty eka pora muscles, borns, neuro upto certain level (mama hariyatmaa explaimn karanna danne naa medical field nowana nisa) okkoma study karala. Sports /Trauma special.
    okata denne boho welawata XXXX peththak ekka pain killers thama. eth mama doc kenek nisa hariyata kiyanna baa.
    XXXX eka kiyana eka hari naa danne nathiwa. - mage experiences walin ne kiyanne.
     
    • Haha
    Reactions: pitiye.appu

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒ සෙම ටික
    බෙල්ල යට
    ඝනීභවනය වෙලා තියෙන්නේ
    ඝනීභවනය යනු වායුමය තත්වයක ඇති සංරචක ද්‍රව බවට පත්වන පදාර්ථයේ තත්වය වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. මෙය ද්‍රව තත්වයක ඇති මූලද්‍රව්‍ය වායුමය බවට පත්වන වාෂ්පීකරණයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි.
    Neurologist ලාට කොරන්න පුළුවන් පම්කක් නෑ.

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මසල් ස්ට්‍රේන් එකක් වගේ කියන විදියට නම්.
    Simple analgesics ඇති වේවි ඕකට.

    මුලින් ගෙවල් ගාව ඩොක්ටර්ව චැනල් කරලා පෙන්න ගන්න බොරුවට මුදල් නාස්ති නොකර. එයා දෙන බෙහෙත් වලට අඩු නොවුනොත් මේකේ දාන්න. පෙන්නගන්න ඕනේ කෙනා කියන්නම්.