වාට්ටුවේ වැඩ කරන ඩොකාගෙන් කොරෝන වෛරස් එක ඇග ඇතුලට ඇවිත් සෛල මට්ටමේදී කොහොමද ක්රියාකාරී වෙන්නේ කියලා ඇහුවා.
මූ කිව්වා මාස්ක් දාල අත හෝදලා මීටර් ඉදපන්.
හම්මෝ බම් මුන් mbbs ගත්තට පස්සේ පොතක් අල්ලන්නේම නැද්ද මන්දා.
ඔක්කොමත් හරි අන්තිමට සවේන්දටත් බැනලා කතාව නැවැත්තුවේ.