ඩොකාට කොරෝනා ගැන ප්‍රශ්නයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වාට්ටුවේ වැඩ කරන ඩොකාගෙන් කොරෝන වෛරස් එක ඇග ඇතුලට ඇවිත් සෛල මට්ටමේදී කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා ඇහුවා.
    මූ කිව්වා මාස්ක් දාල අත හෝදලා මීටර් ඉදපන්.
    හම්මෝ බම් මුන් mbbs ගත්තට පස්සේ පොතක් අල්ලන්නේම නැද්ද මන්දා.
    ඔක්කොමත් හරි අන්තිමට සවේන්දටත් බැනලා කතාව නැවැත්තුවේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පාරේ යන එකෙක්ගෙන් අහපන් ඌ කියයි ඩොකාට වැඩිය හොදට. :P

    FYI : තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ එකක ඕක ටිකක් කියල දෙනව වගේ මතකයි

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    නෑ යකෝ වැඩ නැති වෙලාවක කතාවට අල්ලගෙන අහුවේ.
    මම පාරේ යන එකෙක් නෙමේ යකෝ හෙද නිලධාරීයෙක්

    ඉන්ටනෙට් තියෙද්දි පොත් බලන්නෙ මොකටද ඕක දැනගන්න

    • Like
    Reactions: OshPal

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෑ යකෝ වැඩ නැති වෙලාවක කතාවට අල්ලගෙන අහුවේ.
    මම පාරේ යන එකෙක් නෙමේ යකෝ හෙද නිලධාරීයෙක්
    ආහ් උඹ පණ්ඩිත පිරිමි මිසී කෙනෙක්ද? මට ඒත් හිතුනා ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් ද කියලා ඩොකාලත් එක්ක ඇරියස් කවර් කරන්න දඟලද්දි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බුදුහාමුදුරුවොන්ගෙනුත් කව්දෝ විශ්වය ගැන ඇහුවම උන් වහන්සේ ඒ ගැන පැහැදිලි කරේ නෑනේ. ඒ අදාල පුද්ගලයට ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් විතරයි පැහැදිලි කරන්නේ. 😁
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පිරිමි මිසීලට ඉතින් Cytokine strom and immunological mediation ගැන එහෙම කියලා වැඩල් නෑනේ බං. උන් දන්නේ මිසීලට පැණි හල හල ඉන්න විතරයිනේ.
     
    • Like
    Reactions: ML1987

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    පිරිමි මිසීලට ඉතින් Cytokine strom and immunological mediation ගැන එහෙම කියලා වැඩල් නෑනේ බං. උන් දන්නේ මිසීලට පැණි හල හල ඉන්න විතරයිනේ.

    Google search එකක් කරන්න වත් කියල දෙන්න තිබ්බනෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බුදුහාමුදුරුවොන්ගෙනුත් කව්දෝ විශ්වය ගැන ඇහුවම උන් වහන්සේ ඒ ගැන පැහැදිලි කරේ නෑනේ. ඒ අදාල පුද්ගලයට ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් විතරයි පැහැදිලි කරන්නේ. 😁
    බලපන් අරූ ලිදේ පැනලද දන්නැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    Who එකෙන් අනුමැතිය දුන්නත් අපේ රටේ දොස්තරලා ඔකට අනුමැතිය දෙන්නේ නැතුව කල් මැරුවා.නැති වෙච්චි මිනිස් ජීවිත වලට අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත මේ කාලකන්නි වග කියන්න ඕන.කට්ටියක් උසාවිත් ගියා මතකයි.
    ගොන් දොස්තරලා තමයි කොරෝනා වවාගෙන කන්නේ. ඕකුන්ට ගොම ගහන්නේ ලගදීම
    මුඋට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ

    දොස්තර කෙනෙක් ගෑනිව උස්සල ද කොහෙද

    වාට්ටුවේ වැඩ කරන ඩොකාගෙන් කොරෝන වෛරස් එක ඇග ඇතුලට ඇවිත් සෛල මට්ටමේදී කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා ඇහුවා.
    මූ කිව්වා මාස්ක් දාල අත හෝදලා මීටර් ඉදපන්.
    හම්මෝ බම් මුන් mbbs ගත්තට පස්සේ පොතක් අල්ලන්නේම නැද්ද මන්දා.
    ඔක්කොමත් හරි අන්තිමට සවේන්දටත් බැනලා කතාව නැවැත්තුවේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බුදුහාමුදුරුවොන්ගෙනුත් කව්දෝ විශ්වය ගැන ඇහුවම උන් වහන්සේ ඒ ගැන පැහැදිලි කරේ නෑනේ. ඒ අදාල පුද්ගලයට ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් විතරයි පැහැදිලි කරන්නේ. 😁
    තරහක් තිබ්බද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නෑ යකෝ වැඩ නැති වෙලාවක කතාවට අල්ලගෙන අහුවේ.
    මම පාරේ යන එකෙක් නෙමේ යකෝ හෙද නිලධාරීයෙක්
    උබල ඩොක්ටර්සල female නර්ස් ලට හුකන්නෙ නැද්ද changing room Vala night duty valadi
    Mona CORONADA bn
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කියලා දියන්කෝ බන් අගේ නොකර.මොකෝ බම් උබලට කොරෝනා හැදුනු ලෙඩ්ඩුන්ගේ බට දාපුව ගලවන්න බැරි.ඇයි බම් උබලා ගේ පණ්ඩිත දැනුම වැඩි නිසාද එහෙම වෙන්නෙ

    අම්මෝ බම් මොනවට අහනවද ඒවා.අලුතෙන් එන චූටි ඩොකීලට වාට්ටුවේ වැඩ කියල දෙන්නේ අපි නේ.ඊට පස්සෙ තමා ඉතිම් ....
    ------ Post added on May 14, 2021 at 8:45 PM
     
    • Haha
    Reactions: charitha2011