ඩොකාලාගෙ ගල් පැලෙන කෙප්ප

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එළකිරි වැසියෙක් නූලක් දාල තියෙනව එයාගෙ පෙම්වතියගෙ හෘද කපාට වල තියෙන සුළු (ඇත්තටම සුළු නෑ) දෝෂ තත්වයක් ගැන අහලා. :nerd:

    මේ අසනීපෙ තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න හරිම අමාරුයි. ඒක තේරෙන්නෙ ලෙඩාටයි එයාගෙ සමීපතයින්ට විතරයි. ඒත් ඒක ඩොකාලටයි උන්ට කඩේ යන හැත්තටයි නෝමල් ලු. :angry:

    ඒ කියන්නෙ ඩොකාලාට මොකක් හරි කොරගන්න බැරි නම් - ඒක නෝමල් :lol:
     
    • Haha
    Reactions: JohnSnow

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Untitled.png

    ආධ්‍යාත්මික සුවය.....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මෙයාගෙ ගමේ හිටපු ගර්ල්
    ගමේ ඩිස්පන්සරියෙ වයසක
    ඩොක්ටර් එක්ක කොටු පැනලා
    අහුවෙලා.එදා ඉදලා දොස්තරලා වහ
    කදුරු වගේ පොරට :(:(
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබේනෙ ,දැන් ඕවා අමතක කරලා දාපන්
    ඒ නිසා නෙවෙයි - මුන් අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන - ඒවායින් පඩිත් කාල ආපිට අපිටම කෙළවන එකටයි ගේම අදින්නේ :D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒ නිසා නෙවෙයි - මුන් අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන - ඒවායින් පඩිත් කාල ආපිට අපිටම කෙළවන එකටයි ගේම අදින්නේ :D
    මමත් එකගයි ඔය කතාවට මොකද සමහරු ඩොක්ටර් වෙලා
    ඩොස්තරකම නැතිව අනිත් හැමදේම කරනවා .
    හැබැයි උබත් ටිකක් අන්තවාදියි ඒකයි අවුල
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමත් එකගයි ඔය කතාවට මොකද සමහරු ඩොක්ටර් වෙලා
    ඩොස්තරකම නැතිව අනිත් හැමදේම කරනවා .
    හැබැයි උබත් ටිකක් අන්තවාදියි ඒකයි අවුල
    ඒක දොස්තර ගෙ අවුලක්නෙ බං
    මුං සමස්ථ වෛද්‍ය විද්‍යාවටම බනිනවා
     
    • Like
    Reactions: vito

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    එළකිරි වැසියෙක් නූලක් දාල තියෙනව එයාගෙ පෙම්වතියගෙ හෘද කපාට වල තියෙන සුළු (ඇත්තටම සුළු නෑ) දෝෂ තත්වයක් ගැන අහලා. :nerd:

    මේ අසනීපෙ තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න හරිම අමාරුයි. ඒක තේරෙන්නෙ ලෙඩාටයි එයාගෙ සමීපතයින්ට විතරයි. ඒත් ඒක ඩොකාලටයි උන්ට කඩේ යන හැත්තටයි නෝමල් ලු. :angry:

    ඒ කියන්නෙ ඩොකාලාට මොකක් හරි කොරගන්න බැරි නම් - ඒක නෝමල් :lol:

    මේකනම් සහතික ඇත්ත !!!
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    එළකිරි වැසියෙක් නූලක් දාල තියෙනව එයාගෙ පෙම්වතියගෙ හෘද කපාට වල තියෙන සුළු (ඇත්තටම සුළු නෑ) දෝෂ තත්වයක් ගැන අහලා. :nerd:

    මේ අසනීපෙ තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න හරිම අමාරුයි. ඒක තේරෙන්නෙ ලෙඩාටයි එයාගෙ සමීපතයින්ට විතරයි. ඒත් ඒක ඩොකාලටයි උන්ට කඩේ යන හැත්තටයි නෝමල් ලු. :angry:

    ඒ කියන්නෙ ඩොකාලාට මොකක් හරි කොරගන්න බැරි නම් - ඒක නෝමල් :lol:
    ලංකාවේ දොස්තර ලට ඉන්දියාවෙදි කථා කරන්නේ බල්ලො කියල
    Report පෙන්නුවම අහනවා මොන බල්ලද මේ ඔපරේෂන් කරන්න කීවෙ කියල මුන් තරම් හිවල්ලූ ජාතියක් කොහෙවත් නෑ
     
    Last edited:
    • Wow
    Reactions: kepu

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒක දොස්තර ගෙ අවුලක්නෙ බං
    මුං සමස්ථ වෛද්‍ය විද්‍යාවටම බනිනවා
    ඒ නිසා නෙවෙයි - මුන් අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන - ඒවායින් පඩිත් කාල ආපිට අපිටම කෙළවන එකටයි ගේම අදින්නේ
    මම කිව්වෙ මේකට බන් , වෛද්‍ය විද්‍යාවම වැරදි නම් බනින්න ඕනේ ඒවා උගන්වන යුනිවර්සිටි වලටයි ,ප්‍රතිපත්ති හදන උන්ටනෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මමත් එකගයි ඔය කතාවට මොකද සමහරු ඩොක්ටර් වෙලා
    ඩොස්තරකම නැතිව අනිත් හැමදේම කරනවා .
    හැබැයි උබත් ටිකක් අන්තවාදියි ඒකයි අවුල
    ප්‍රෝඩාවට අන්තවාදී නොවී වෙන මොනා කොරන්නද කියන්නේ ?
     
    • Like
    Reactions: missaka86

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    දෙවිවරු වගේ හොද දොස්‌තර ලත් ඉන්නවා ,

    ඒවගේම පට්ට හොරුත් ඉන්නවා , එකපාරක් IRD එකෙන් පැනල තිබ්බ dispensary එහෙකට මේකට පට්ට tax එකක් වැදිලා .පිසෙක් වගේ දැගලුවේ .
    කවුරු හරි information එකක් දීල . මට එදානන් doctores ලා එපාවුණා .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙවිවරු වගේ හොද දොස්‌තර ලත් ඉන්නවා ,

    ඒවගේම පට්ට හොරුත් ඉන්නවා , එකපාරක් IRD එකෙන් පැනල තිබ්බ dispensary එහෙකට මේකට පට්ට tax එකක් වැදිලා .පිසෙක් වගේ දැගලුවේ .
    කවුරු හරි information එකක් දීල . මට එදානන් doctores ලා එපාවුණා .
    දෙයියො වගේ දොස්තරටත් උණක් බස්සගන්න බෑනේ - අන්න ඒකනෙ දැවෙන ප්‍රශ්නේ.