.ඩොකාල වෙලා private practice කර කර නහින්න ඕනි න

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හුත්තක් කියනවා මගෙ හොදම යාලුවෙක් ඉන්නවා ඩොකෙක් ඌ කිව්වා අවුරුද්දකට එක්සෑම් එකෙන් ගන්නෙ 20 ක් වගේ සීමිත පිරිසක් කියලා. ඉතින් හිතා ගනින් කම්පිටිශන් එක

    E kiwwe top marks un da?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    E kiwwe top marks un da?

    එහෙම කතාවක් තමා ඌ කිව්වෙ බන්.සමහර උන් හත් අට පාර වල් කරනවලු. එක පේපර් එකක් තියලා සෙට් එකක් මුලින් හලනවලු. වැරදි උත්තරවලට ලකුණු කපනවලු. දෙවනි එකෙන් තවත් කොටසක් කපනවලු. 20 ක් වගේලු තෝරන්නෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    okkoma damala gahala microbiology + statistics + bio chemistry karanna hithuwe. Epaa Una yako microbiologistge salary eka 30-60
    Garments hodai yako igana gannawata wada

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    okkoma damala gahala microbiology + statistics + bio chemistry karanna hithuwe. Epaa Una yako microbiologistge salary eka 30-60
    Garments hodai yako igana gannawata wada

    මයික්‍රෝ MSc අයත් ගොඩක් ඉන්නවා නේද දැන්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එහෙම කතාවක් තමා ඌ කිව්වෙ බන්.සමහර උන් හත් අට පාර වල් කරනවලු. එක පේපර් එකක් තියලා සෙට් එකක් මුලින් හලනවලු. වැරදි උත්තරවලට ලකුණු කපනවලු. දෙවනි එකෙන් තවත් කොටසක් කපනවලු. 20 ක් වගේලු තෝරන්නෙ

    Out unu gaman da consultancy exm karanne?
    Machan paper eke wadari uththara 30 k thiye Nam hari 70n thawa 30k kapala 40i denne ban .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ou ban molecular biology int inno:dull:

    පී එච් ඩි එකක් කරපන්. එම් එස් සී එක කරලා නවතින්නෙ නැතිව. හැබැයි බං ඉතින් ඇත්තම කතා කරනවනම් එතකොට පවුල් ජීවිතයක් ලයිෆ් එකේ ෆන් එකක් නෑ නේද.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පී එච් ඩි එකක් කරපන්. එම් එස් සී එක කරලා නවතින්නෙ නැතිව. හැබැයි බං ඉතින් ඇත්තම කතා කරනවනම් එතකොට පවුල් ජීවිතයක් ලයිෆ් එකේ ෆන් එකක් නෑ නේද.

    40-50 wenakam igana ganiddi life eke therumak thiye da ban
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    40-50 wenakam igana ganiddi life eke therumak thiye da ban

    :yes::yes: හිතපන් ඔක්කොම කරගත්තු ගමන් හාට් ඇටෑක් එකක් ඇවිත් කූරියා ගැහැව්වා. ඔක්කොම.ඉවරයිනේ. ජීවිතේ වින්දෙත් නෑ අපරාද්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පී එච් ඩි එකක් කරපන්. එම් එස් සී එක කරලා නවතින්නෙ නැතිව. හැබැයි බං ඉතින් ඇත්තම කතා කරනවනම් එතකොට පවුල් ජීවිතයක් ලයිෆ් එකේ ෆන් එකක් නෑ නේද.

    Anika ban game palu area ekaka man inne. Man kamathi gedarak Haden car ekak aran 30n passe free eke waththe palayak dekak indan Paula eka paduwe Inna.wassa dawas wala poddak nindak Dan unu coffee ekak bila pothak kiyawan hada tharu balan paduwe inna.
    Epia wenawa Ne ban koi welawat puka Iran exam goda Danna assessment karanna puluwan da?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    :yes::yes: හිතපන් ඔක්කොම කරගත්තු ගමන් හාට් ඇටෑක් එකක් ඇවිත් කූරියා ගැහැව්වා. ඔක්කොම.ඉවරයිනේ. ජීවිතේ වින්දෙත් නෑ අපරාද්

    :baffled::baffled: BokkA uda giya
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Anika ban game palu area ekaka man inne. Man kamathi gedarak Haden car ekak aran 30n passe free eke waththe palayak dekak indan Paula eka paduwe Inna.wassa dawas wala poddak nindak Dan unu coffee ekak bila pothak kiyawan hada tharu balan paduwe inna.
    Epia wenawa Ne ban koi welawat puka Iran exam goda Danna assessment karanna puluwan da?

    යහපත් ක්‍රම වලින් හම්බු කරලා ලොවෙත් 30 වෙද්දි නම් ඔහොම ඉන්න බෑ. අනික යහපත් ක්‍රම වලින් හෙව්වත් සල්ලි අත ගාද්දි මදි වෙන්න ගන්නවා බං අවශ්‍යයතා පුලුල් වෙන නිසා.

    එහෙනම් ලොකු ඩව්රි එකක් එක්ක ගෑණියෙක් ගන්න ඕනෙ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යහපත් ක්‍රම වලින් හම්බු කරලා ලොවෙත් 30 වෙද්දි නම් ඔහොම ඉන්න බෑ. අනික යහපත් ක්‍රම වලින් හෙව්වත් සල්ලි අත ගාද්දි මදි වෙන්න ගන්නවා බං අවශ්‍යයතා පුලුල් වෙන නිසා.

    එහෙනම් ලොකු ඩව්රි එකක් එක්ක ගෑණියෙක් ගන්න ඕනෙ.

    Dokek Una loan 2k dannawa :rolleyes:
     
    • Like
    Reactions: SLCRI

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    consultant dokek wenne wayasa keeyedi wage kiyalada uba hitanne?? :lol::lol:
    :lol: uncle consek nounata out unu gaman 120 ka salary and loan 3k unat ganna puluwankama thiyenawa Ne. Naki welai anik un okkoma oya dewal labaganne
     
    Last edited: