30 di M.sc karanna puluwan da bio wala?
ow bn mata 25yy mage chem msc eke research eka dn yanne ..

but dn msc walinn wadiya wadakk na phd ma karanna oni
hama ekama msc karanwa dn

30 di M.sc karanna puluwan da bio wala?


ow bn mata 25yy mage chem msc eke research eka dn yanne ..
but dn msc walinn wadiya wadakk na phd ma karanna oni
hama ekama msc karanwa dn![]()
okkoma damala gahala microbiology + statistics + bio chemistry karanna hithuwe. Epaa Una yako microbiologistge salary eka 30-60
Garments hodai yako igana gannawata wada
math micro biochem chem kale ...
stat hdayyy...
biochem walata lankwe jobs natha ...
micro walata oya uba kiwwa range eke thama ewath lab wala hira wnna wenawa hamdama .....
chem thama tikk shape ekakta tiyenne thama
M.sc eken passe sure ekata ma phD labe da bro ? Nathnm salli del da karanne phD ?

Medicine Yana eka hodai da bro me okkota ma Wada?

අලුතෙන් අවුට් වෙච්ච ඩොකෙක් ආන්ඩුවෙ සැලරි එකයි එහෙන් මෙහෙන් ලෝකම් දාල ලක්ෂ 2ක් විතර තමයි හම්බ කරන්න පුලුවන්.වෙන අයගේ ලෝකම් කරනකොට හුගක් අඩුවෙන් බන් ගෙවන්නෙ. රෂියන් ඉන්දියන් වගේ නම් හුගක්ම අඩුවෙන් දෙන්නේ.හැම එකාටම ලොකු පීපි නෑ.ඇත්තම කීවොත් 20%ක් විතර තමයි හොඳටම හම්බ කරන්නේ.අනිත් අය එච්චර ලොකුවට හම්බ කරන්නේ නෑ.ලක්ෂ පහක් හම්බ කරන අය හුගක් අඩුයි.කොලඹ හුගක් අමාරුයි. හුගක් අය ලක්ෂ තුනයි.

Americawata justin beiber wage lankawata shammi pranandu![]()
JB කැනඩාවෙ නේද බං.Lokam kiwwe mokadda mchan ? E unata out unu gamsn 60lk loan ekak Danna puluwan dokek nam witharayi Ne ban
Dokek kiwwa ma dok kellek ganna Unat puluwan. Okkoma anapu bank kello monawada
lowcome kiyanne vena doctor kenek laga pp karana ekata.hugak doctorsla bank valata finance company valata ahu vela inne.
lowcome kiyanne vena doctor kenek laga pp karana ekata.hugak doctorsla bank valata finance company valata ahu vela inne.