ඩොකා පදිරි 🤭😆

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ httpලා නොදන්න රෙද්දවල් ගැන නොදොඩා ඉන්න ඕනෙ.

    fofKuUG.jpg
     
    • Like
    Reactions: deepaldgd

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුපුන් ලක්ෂානුත් කොයිඩ් වැක්සීන් එක අරන් ඉන්නෙ :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ httpලා නොදන්න රෙද්දවල් ගැන නොදොඩා ඉන්න ඕනෙ.

    fofKuUG.jpg
    කොහෙද ඉතින් අප්පුවා දැකලා තියෙන්නේ පස්සෙනේ.... නැතිනම් අර ලගම පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අසා දැනගන්න කියලා ඕක කලින්ම දැම්ම නම් ඔච්චර ස්ක්‍රීන් ෂොට් කොපි පේස්ට් කරන්න වෙන්නේ නෑ නේ......... බලන්නකෝ එකෙත් හැටි..... අනිච්චේ සංසාරේ............
     
    • Haha
    Reactions: milindasenarath

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සමහර දේවල් වලට සින්හල වේදකම හොදයි.. ඒත් වෑඩිපුර ඉන්නේ හොරු. මතකනේ බාස් කෙනෙක් කොවිඩ් පෑණිය පෙව්වා සෞඛ්‍ය ඈමතිට
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Kasaya hidina eka, kema walin parissam wena eka. Behet jathi hoyana eka. Oya wage ewa tamai.
    ඒ ආයුර්වේදෙ, සිංහල වෙදකමේ බේත් ටික ඔක්කොම හදල දෙන්නෙ. බොන්න විතරයි තියෙන්නේ
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mta e thuwale dakkama therene nathi ekama de u kiyana hoda wela thiyana 90% mokakda kiyala.. hena padaasayak skin eka nane ban..
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mta e thuwale dakkama therene nathi ekama de u kiyana hoda wela thiyana 90% mokakda kiyala.. hena padaasayak skin eka nane ban..
    එහෙම තමයි සර්ප දෂ්ඨන වල තුවාල කල් ගියාම.

    දැන් සෑහෙන්න දුරට සනීප වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: jusi