ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    එච්චර අමුතු මොලයක් ඕන නෑ . සාමාන්‍ය බුද්ධියක් තියන ඕන එකෙක්ට ඕන කමක් තියනවනම් පුලුවන්
    analytical skills ඕනද බන් උන්ට ගොඩක්?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    අපෝ නෑ බන්, ගිරව දාන්න පුලුවන් වෙන්න ඕනෙ එච්චරයි. ඔය චීනෙ ටියෑන්ජින් එහෙම යවන්නෙ බොරු ලකුනු දම්මවල ඉස්සර ක්ලෝ පොන්සේකාගෙ සෙට් එක සල්ලි අරන්. උනුත් පාස් වෙලා එන්නෙ. උන්ව නම් තියටර් එක ඇතුලට එන්නත් එපා කියනවලු, උන්ගෙ රටේ උන්ට විතරයි. ඒත් ලකුනු දෙනව උන්ව පාස් කරවන්න. හොර ගුබ්බෑයම්. ඕවට යවන්නෙත් ලන්කාවෙ රජයේ ගු| කැම්පස් වලින් පාස් අවුට් වෙච්ච ඩොකාලගෙ බිස්නස් හරහා. ඒකනෙ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දානවටත් විරුද්ද 😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    analytical skills ඕනද බන් උන්ට ගොඩක්?
    එහෙම නම් දන්නේ නෑ .හැබැයි ඉතින් AL පාස් වෙන්න ඕනේ නේ ලංකාවේ වගේ . එතකොට ටිකක් හිතන්න පුලුවන් උන් ටිකක් තමයි තේරිලා එන්නේ . බයෝ විතරක් නෙවෙයි නේ .
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද
    මෙහෙම එකෙක්ට උවමනාව තියෙනවානම් අනිවාර්යයෙන්ම පුලුවන් .

    අනවශ්‍ය වැඩ නැතුව අදාල වැඩේ විතරක් කරාම ගේමක් නෑ . ඒකයි දැන් කෙල්ලො ලොකු results ගන්නේ . analytical මොළ තියෙන් exam ගොඩ දන්න බෑ . paper එකට තියෙන සීමිත කාලෙ paper එක ගොඩ දන්න හොද practice එකක් තියෙන්න ඕනෙ. සාමාන්‍ය මට්ටමක එකෙක්ට උනන්දුව මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් මහ ලොකු දෙයක් නෙමෙයි
     
    • Like
    Reactions: scorpion MW

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    picture-160.jpg

    P.S -
    ‌ඩොකෙක් වෙන්න ලොකු constatnt dedication එකක් නම් ඔනේ ගිරවා දාන්න උනත්. හැබැයි career එක පැත්තෙන් ඉස්සරහට යන්න (admin පැත්තෙන් නැතුව) සහ 'හොද' ඩොකෙක් වෙන්න නම් හොද analytical මොළයක් තියෙන්න ඔනේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිරවා දැමිල්ල විතරයි 😄

    කට පාඩමේ බෙහෙත් ටිකක් ලිව්වා
     
    • Like
    Reactions: tharakaf

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඕනෙම field එකක් කාලෙත් එක්ක update වෙනවා. ඒ update වෙන වේගෙන්ම තමනුත් update වෙන එක ‍රැකියාවේ සුරක්ෂිත භාවයට බලපාන්නෙ IT, electronic... වගේ ක්ශේත්‍ර කීපයකට පමණයි. අනිත් ‍රැකියාවලට එහෙම වේගෙන් update නොවුනත් survive වෙන්න පුලුවන්.

    කෘෂි, ධීවර කර්මාන්ත අරගෙන බලන්න. මීට අවුරුදු 10කට කලින් තිබුනු තාක්ෂණය සහ මෙවලම් නෙවෙයි අද තියෙන්නෙ. ඒත් ලෝකය update වෙන වේගයෙන්ම අපේ වගේ තුන්වන ලෝකෙ රටවලට update වෙන්න බැරි නිසා දැනට අවු 10කට කලින් මාලු අල්ලපු විදියටම අදටත් මාලු අල්ලල ධීවරයට survive වෙන්න පුලුවන්.
    අධ්‍යාපනය අරන් බලන්න. අවුරුදු 30-40ක් ගියත් update නොවී, කිසිම හැදෑරීමක්, වෘත්තීය සුදුසුකමක්, එකතුකරගන්නෙ නැතුව ගුරුවරයෙකුට ක්ශේත්‍රයේ ‍රැ‍ඳෙන්න පුලුවන්. හැබැයි software engineering වගේ ක්ශේත්‍රයක එහෙම බෑ.
    ඔයා අහල තියෙන වෛද්‍ය ක්ශේත්‍රය ගත්තොත් ලෝකයේ සිදුවන update නොසලකා හැරල ඔයාට survive වෙන්න පුලුවන්. වැඩිවෙන ඉල්ලුමට නොගැලපෙන සීමිත සැපයුම නිසා (ජනගහන වර්-ධනයට සාපේක්ශව වෛද්‍යවරු බිහි නොකරන නිසා) මේක තවත් උග්‍ර වෙල තියෙනව.
    උදාහරණයක් විදියට ලෙඩ වල root cause, side effects, medicine, prevention methods එහෙම ලෝකෙ නිරන්තරයෙන් කරන research වලින් update වෙනව. ඒත් අපේ වෛද්‍යවරු තාම තමන් කැම්පස් එකේ ඉගෙන ගත්තු දේවල්ම ලෙඩාට කියනව.
    ඉතින් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ, ඔව්, ලංකාවෙ වෛද්‍යවරයෙක් වෙන්න නම් කටපාඩම් කිරීමේ හැකියාව සහ මතක තබා ගැනීමේ හැකියාව තමයි ප්‍රධාන වෙන්නෙ. Problem-solving and analytical skills එච්චර ඕන වෙන්නෙ නෑ. ( engineering වලට සාපේක්ශව.) වෛද්‍ය විතරක් නෙවෙයි ගොඩක් ක්ශේත්‍ර මෙහෙමයි.
     
    මේක වෙනස් කරන්න පුලුවන් අදාල ක්ශේත්‍ර වල තරඟකාරීත්වයක් ඇති කිරීම තුලින්.
    ලංකාවෙ බෙහෙත් ගන්න ඕනෙ සල්ලි ගෙවල නම්, වෛද්‍යවරු evaluate කරන්න public portal එකක් තියෙනව නම්, මිනිස්සු ඒකෙ ratings සහ comments කියවල තමන්ගෙ වෛද්‍යවරය ‍තෝරගන්නව නම් සහ ප්‍රමාණවත් වෛද්‍යවරු පිරිසක් රටේ බිහිවෙනව නම් තත්වය මොනවගේ වේවිද කියල හිතල බලන්න.
    උසස් හා ගුණාත්මක සේවයක් නොදී වෛද්‍යවරයෙකුට survive වෙන්න බැරි වෙනව. ක්ශේත්‍රයේ latest trends ගැන ඉගෙනගන්න වෙනව. ලෙඩා දොස්තරට සර් කියනව වෙනුවට දොස්තර ලෙඩාට සර් කියන තැනට පත්වෙනව. අපේ වෛද්‍යවරු මේතරම් දඟලන්නෙත් ඒ දේ සිද්ධ වෙන එක වලක්වන්න.