ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    මෙතන තියෙනවා හරියටම doctor කෙනේක්ගේ මොළේ වැඩ කරන්න ඕනි විධිය.

    https://en.m.wikipedia.org/wiki/Expert_system

    ඔව්ව හැබයි අපේ විභාග සිස්ටම් එකට අහු වෙන්නේ නැත්තං ඉතින් ඔය විධියට කරන්න බැරි අයටත් doctor වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharakaf

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    අප්පෝ මොලයක් සොකටද බං උන්ට.
    උබල දන්නෙ නැතුවට බටහිර වෛද්‍ය විද්‍යවෙ තියෙන්නෙ ලෙඩ කිහිපයයි.
    උන් ඒවා කට පාඩම් කරන් ඉන්කෙ.
    අලුතිං ලෙඩ එන්නෙත් නෑ.
    අලුතින් බෙහත් වර්ග එන්නෙත් නෑ.
    ඔය කිව්වට මොලේ කල්පනා කරල රෝග අදුන ගන්න ඕනම නෑ.
    Gut feeling කියල දේකුත් නෑ.
    මොකද Experience වලින් එකතු කර ගත්ත දේ , පතරංග ඡාතක වගේ පොත් කියවල/ ගguidelines / articles / cpd lectures වලින් ගත් දේවල් එකතු කරල ඒ විශේෂිත රෝගියා ට apply කරලා, gut feeling ටිකකුත් දාලා, අවම පහසුකම් සහිත පරීකෂණ කිහිපයක් පමණක් කරල ලෙඩ්ඩු මරන්නෙ නැතුව ගොඩ දානව කියලයැ?
    පිස්සු කතා කරනව මෙතන.
    Sajith Ehema lassanata Karayi me wage job Diaberes nam metformin
    Pressure nam losartan
     
    • Like
    Reactions: bladeable

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ මොකද? :rofl:
    තොට ඩිග්රියකුත් නෑ සල්ලිත් නෑ සොච්චමක් හම්බකරල ලොවල කරල පකේ ටෝක්නම් දෙනව
    උබ මෝඩ කයිවාරුකාරයෙක් විතරයි
     
    • Dislike
    Reactions: hitter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    තොට ඩිග්රියකුත් නෑ සල්ලිත් නෑ සොච්චමක් හම්බකරල ලොවල කරල පකේ ටෝක්නම් දෙනව
    උබ මෝඩ කයිවාරුකාරයෙක් විතරයි
    පව් බන් උබ :rofl:
    උබ වගේ හරකෙක්ට මට පෙන්නන්න ඕන නෑ. දන්න උන් දන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ගිරවා දාලා විතරක් නම් ඩොකෙක් වෙන්න බෑ.අඩු ගානෙ ලංකාවෙ එහෙම බෑ.බයෝ විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ.ෆිසික්ස් වලින් එහෙම ටෙස්ට් කරනව ඇත්තෙ analytical skills තමා.තියරිය කොච්චර පාඩම් කරත් හිතන්න බැරි නම් ෆිසික්ස් ගොඩ දාගන්න බෑ.කෙමිස්ට්‍රිත් ෆිසික්ස් තරම්ම නැති උනාට තියරිය විතරක් දැනගත්තට කරන්න බෑ
    එතන තියෙන්නෙ ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕන එකක් නෙවීනෙ බන්. ඕක තරඟ විබාගයන් නිසානෙ physics එහෙම සෙට් වෙන්නෙ. මම අහන්නෙ ෆීල්ඩ් එකේ දුවන්න analytical mind එකක් අනිවාර්යද කියලා
     
    • Haha
    • Like
    Reactions: shenat and hitter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    එතන තියෙන්නෙ ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕන එකක් නෙවීනෙ බන්. ඕක තරඟ විබාගයන් නිසානෙ physics එහෙම සෙට් වෙන්නෙ. මම අහන්නෙ ෆීල්ඩ් එකේ දුවන්න analytical mind එකක් අනිවාර්යද කියලා

    මුන්ටත් ඉතින් ඩිග්‍රි දීල තියෙනවනෙ 😹😹

    Analytical skills ඕනද අහනවා ඩොකෙක්ට. ඕන නැතුව පඛෝ නැත්තං පඛෙන්ද ඩයග්නෝස් කරන්නෙ. 🙈
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මුන්ටත් ඉතින් ඩිග්‍රි දීල තියෙනවනෙ 😹😹

    Analytical skills ඕනද අහනවා ඩොකෙක්ට. ඕන නැතුව පඛෝ නැත්තං පඛෙන්ද ඩයග්නෝස් කරන්නෙ. 🙈
    පොන්නයෝ problem solving කියන්නෙ වෙනම දෙයක්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතන තියෙන්නෙ ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕන එකක් නෙවීනෙ බන්. ඕක තරඟ විබාගයන් නිසානෙ physics එහෙම සෙට් වෙන්නෙ. මම අහන්නෙ ෆීල්ඩ් එකේ දුවන්න analytical mind එකක් අනිවාර්යද කියලා
    ඔව් නේද? ලෙඩෙක්ගෙ රෝග ලක්ෂණ බලල ඇනලයිස් කරන්න වෙනවනෙ.house md කියල ටීවි සීරීස් එකක් තියෙනව.ඒක බැලුවොත් තේරුම් ගන්න පුලුවන්.ටීවී සීරීස් එකක් උනාට ඒකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක දේවල් ඇත්ත
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    දෙයියනේ - තෙපි දන්නෙ නැද්ද neurologist කෙනෙක් වෙන්න කෙච්චර අමාරුද කියල

    දෙයියනේ - තෙපි දන්නෙ නැද්ද neurologist කෙනෙක් වෙන්න කෙච්චර අමාරුද කියල
    කොච්චර දේවල් analyse කරලා ද diagnosis කරන්නෙ කියල
    ------ Post added on Oct 26, 2024 at 4:01 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    මුන්ටත් ඉතින් ඩිග්‍රි දීල තියෙනවනෙ 😹😹

    Analytical skills ඕනද අහනවා ඩොකෙක්ට. ඕන නැතුව පඛෝ නැත්තං පඛෙන්ද ඩයග්නෝස් කරන්නෙ. 🙈
    තට්ට නියම සිංහල :yes:
     
    • Love
    Reactions: shenat

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    ඩොක් වැරදියට තේරුම් අරන්. මේක දාපු තාරක කියන දේසපාලන වහලට ඕන ඔයාව ටාගට් කරන්න. ඒකට තමා ඔය වටෙන් එන්නෙ. ඒකයි මම කීවෙ ඌතරම් බුද්ධිමතෙක් නැතෙයි කියල

    මම ඔයාව ටාගට් කරල නෑ. ඒකෙ අන්ත් පැත්ත වෙලා තියෙන්නෙ.
    ආන්න එතැනදී මට ඉතාමත් සාධාරණ ප්‍රශ්නයක් මතු වෙනවා මිත්‍රයා.

    Doctor කෙනෙක් විදිහට ඇයි @emoji diaries එහෙම වැරදියට තේරුම් අරං තියෙන්නේ?

    Practical knowledge එකක්, තාර්කික ව හිතන්නේ හැකියාවක් එයා ට නොමැති නිසා ද?

    Oops I Did It Again GIF by Britney Spears


    Political ගන්න එපා මචං මේ topic එක මට politics වලට අදාල නෑ...
     
    Last edited:
    • Haha
    Reactions: aggregate

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නේද? ලෙඩෙක්ගෙ රෝග ලක්ෂණ බලල ඇනලයිස් කරන්න වෙනවනෙ.

    ඌට ඒක තේරුං ගන්න හැකියාවක් නෑ.
    ඌ හිතන්නෙ ලෙඩාගෙ blood රිපෝට් එකේ blood sugar වැඩි නං metformin දෙනවා. Cholesterol වැඩි නං rosuvastatin දෙනව, උණ වගේ නං පැනඩෝල් දෙනව කියලා. 🙈

    ඌ විතරක් නෙවෙයි තව සමහර මැටි හරක් හිතන් ඉන්නෙ එහෙම. 😹
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඌට ඒක තේරුං ගන්න හැකියාවක් නෑ.
    ඌ හිතන්නෙ ලෙඩාගෙ blood රිපෝට් එකේ blood sugar වැඩි නං metformin දෙනවා. Cholesterol වැඩි නං rosuvastatin දෙනව, උණ වගේ නං පැනඩෝල් දෙනව කියලා. 🙈

    ඌ විතරක් නෙවෙයි තව සමහර මැටි හරක් හිතන් ඉන්නෙ එහෙම. 😹
    ඒක තේරුම් ගන්නවත් මුගේ IQ එක පරිසාදන මට්ටමේ නෑ. අනික් මිනිස්සු එක්ක ලොකු ඇරියස් එකකින් ජීවත් වෙන එකෙක්.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    කවෘරු හරි උබගේ ඔලුවට දාලා තිය්නවා ඩොකාලා කියන්නෙ හෙනම පොරවල් කියලා ඒකයි උබ ඔහොම අහන්නෙ, doc job කරන්න මොලේ නැතුව බෑ, සුපිරිම මොල docalath නෙවෙයි
     

    Kalana_65

    Well-known member
  • ඕනම ජොබ් or expertise එකකට some form of thinking pattern එකක් ඕනේ. පාර අතුගාන එකාට උනත් ඒක අවශ්‍යයි. එහෙම බැරි එවුන්ට තමයි සමහර ජොබ් වල ඉන්න පැවැත්මක් නැති වෙන්නේ. පවුද්ගලිකව මට සමහර එවුන් එක්ක අත්දැකීම් තියෙනවා උන්ට කොච්චර knowledge දුන්නත් වැඩක් නෑ working enviroment එකට වැටුන ගමන් ට්‍රැක පනිනවා.

    ඩොකලට නම් ගොඩක් ඕන වෙන්නේ critical thinking නේද? උන්ට cicular විදිහට හිතන්න වෙනවා. උදා : ලෙඩෙක්ට complication එකක් එහෙම ඇවිත් බෙහෙත් මාරු කරන්න වගේ උනාම
     
    • Like
    Reactions: tharakaf

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    පවුද්ගලිකව මට සමහර එවුන් එක්ක අත්දැකීම් තියෙනවා උන්ට කොච්චර knowledge දුන්නත් වැඩක් නෑ working enviroment එකට වැටුන ගමන් ට්‍රැක පනිනවා.
    මේක තව ටිකක් පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ඒක තේරුම් ගන්නවත් මුගේ IQ එක පරිසාදන මට්ටමේ නෑ. අනික් මිනිස්සු එක්ක ලොකු ඇරියස් එකකින් ජීවත් වෙන එකෙක්.
    අනෙ බන් ගොන් හුකන්නො, අහල තියෙන එක කියවලා තේරුම් ගනින්. එක්කො ඔව් කියපන් නෑත්තන් නෑ කියපන්. නැත්තන් කටයි පුකයි වහන් වෙන ත්‍රෙඩ් එකක් බලපන්.

    ජෙප්පො කියන්නෙ මම දැකලා තියෙන මන්දමානසිකම සෙට් එකක්. කැරිම සමාජ පීඩාවකින් ඉන්නේ. හැම දේම සැකෙන් බලන්නෙ. උඹත් ඔය කියන විදියට හොඳින් ජීවත් වෙනවා උනාට අර පොන්න කමෙන් එලියට එන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද බන්?