ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

nul

Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    ආන්න එතැනදී මට ඉතාමත් සාධාරණ ප්‍රශ්නයක් මතු වෙනවා මිත්‍රයා.

    Doctor කෙනෙක් විදිහට ඇයි @emoji diaries එහෙම වැරදියට තේරුම් අරං තියෙන්නේ?
    මොලේ තියෙන මිනිස්සුන්ට වරදින්නෙ නෑ කියල හිතන අයට විතරක් ඔය ප්‍රශ්නෙ අහන්න පුළුවන්. එතකොට එහෙම හිතන අයගෙ බුද්ධි මට්ටම ගැනත් අපිට ගැටලුවක් එනව හැබැයි 🤣🤣

    අනෙ බන් ගොන් හුකන්නො, අහල තියෙන එක කියවලා තේරුම් ගනින්. එක්කො ඔව් කියපන් නෑත්තන් නෑ කියපන්. නැත්තන් කටයි පුකයි වහන් වෙන ත්‍රෙඩ් එකක් බලපන්.

    ජෙප්පො කියන්නෙ මම දැකලා තියෙන මන්දමානසිකම සෙට් එකක්. කැරිම සමාජ පීඩාවකින් ඉන්නේ. හැම දේම සැකෙන් බලන්නෙ. උඹත් ඔය කියන විදියට හොඳින් ජීවත් වෙනවා උනාට අර පොන්න කමෙන් එලියට එන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද බන්?
    සමාජ පීඩනෙන් හීනමානෙන් කුහක කමින් අගතැනපත් මොකාද කියල කිරියම දන්නව පොන්ස්. තව කොච්චර ඇඬුවත් ඔච්චර තමා.
    ------ Post added on Oct 26, 2024 at 10:29 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378

    ලොල් එකෙක්ට රිප්ලයි කලාම තව එකෙක්ගෙ පුක රිදෙන්නේ. කන්න බොන්න නැත්තන් කියපන් පොන්නයෝ සල්ලි ටිකක් දෙන්නම්. 🤭 🤭

    ආහ් අනිත් එක හෙනයා එකෙන් වරෙන් පුකේ අරින්නෙ නෑ. බය වෙන්න එපා. ;);)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    දෙයියනේ - තෙපි දන්නෙ නැද්ද neurologist කෙනෙක් වෙන්න කෙච්චර අමාරුද කියල

    කොච්චර දේවල් analyse කරලා ද diagnosis කරන්නෙ කියල
    ------ Post added on Oct 26, 2024 at 4:01 PM

    gedara kenekge ledakata nawaloketa giya

    5mins pora lede balalath iwarayi beheth liyalath iwaryi.

    api pc hadanwa wage da manussa sarirayakata behethak karanne kiyala hithuna,
    free karanna general hospital giya nam kamak na, senaga innwa kiyanna puluwan

    eth bn salli gewala channeling karanna giyama wath
    :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් ..
    දැන් ඔය පම්පෝරි ජනක කියන විදියට උඹ ඉංජිනියර් කෙනෙක් හැටියට මොන වගේ ප්‍රශ්නද විසඳුවේ උඹේ ස්කිල් එකෙන්?
     
    • Haha
    Reactions: Clockwork

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    exam pass wenna girawa dammata practical loke ledakta solution ekak hariyata denna talent, analytical skill ekak ona.. bahuthrayak karanne guideline follow karana eka witharai..

    south asian ratawala doctors, engineers, developers bahutharaya quality adui, mokada salli hoyanna or dupathkamin midennai igena ganne..
    nathuwa subject ekata talent ekak or asawak thiyenawata nemei..
    bahuthrayak ape unta europe rataka same subject suddek ekka harennawath bari ekai..

    doctors latath wada engieers lage thama oya talent wenasa lokuwata penne..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මොලේ තියෙන මිනිස්සුන්ට වරදින්නෙ නෑ කියල හිතන අයට විතරක් ඔය ප්‍රශ්නෙ අහන්න පුළුවන්. එතකොට එහෙම හිතන අයගෙ බුද්ධි මට්ටම ගැනත් අපිට ගැටලුවක් එනව හැබැයි 🤣🤣
    සාධාරණ සැකය කියන එක තේරිලා නැහැ නේද.
    සරලයි:

    මේ ත්‍රෙඩ් එක දොස්තරලා ගැනමයි නේ?
    ඉතින් දොස්තර කෙනෙක් ම ඇවිල්ලා වැරදියට තේරුම් ඇරගෙන Example එකක් වෙන එක
    coincidence කියලද උඹ කියන්නේ?

    අනික් එක මේක දොස්තරලා හිතන විදිහ සම්බන්ද දෙයක්,
    එතනම ඇවිල්ල දොස්තර කෙනෙක් වැරදියට තේරුම් අරගෙන.

    තව ඉතින් සරල කරන්න ඕනද, ඔයත් දොස්තර කෙනෙක් ද මෙච්චර තේරෙන්නේ නැත්තේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    specially for surgeon
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    මෙහෙම එකෙක්ට උවමනාව තියෙනවානම් අනිවාර්යයෙන්ම පුලුවන් .

    අනවශ්‍ය වැඩ නැතුව අදාල වැඩේ විතරක් කරාම ගේමක් නෑ . ඒකයි දැන් කෙල්ලො ලොකු results ගන්නේ . analytical මොළ තියෙන් exam ගොඩ දන්න බෑ . paper එකට තියෙන සීමිත කාලෙ paper එක ගොඩ දන්න හොද practice එකක් තියෙන්න ඕනෙ. සාමාන්‍ය මට්ටමක එකෙක්ට උනන්දුව මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් මහ ලොකු දෙයක් නෙමෙයි
    ඔව්.. කොල්ලො තරම් කෙල්ලෝ අන්වශය වැඩ කරන්නේ නෑ නේ.. උන් පාඩම් වැඩ ටික කරගෙන shape එකේ ඉන්නවා. කොල්ලො එහෙම නෑ. උන්ට හතර වටේම වැඩ.
    මම දැකපු විදියට lectures ල විදියටත් කෙල්ලෝ සාර්ථකයි
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    Uthsahaya tamay wadagath, Sapekshawa Problem sloving skill, Girawa, Analaytical adu ayath oya kiyana hama field ekema innawa unadanduwa saha uthsahaya nisa
     
    • Like
    Reactions: tharakaf

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Dn inna doctors lanan melo rahak na , apita terena deyakwath unta terenne na thanikara pothe danuma witarai prashnayak awala analytical na ,patta moda set ekk inne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    සාධාරණ සැකය කියන එක තේරිලා නැහැ නේද.
    සරලයි:

    මේ ත්‍රෙඩ් එක දොස්තරලා ගැනමයි නේ?
    ඉතින් දොස්තර කෙනෙක් ම ඇවිල්ලා වැරදියට තේරුම් ඇරගෙන Example එකක් වෙන එක
    coincidence කියලද උඹ කියන්නේ?

    අනික් එක මේක දොස්තරලා හිතන විදිහ සම්බන්ද දෙයක්,
    එතනම ඇවිල්ල දොස්තර කෙනෙක් වැරදියට තේරුම් අරගෙන.

    තව ඉතින් සරල කරන්න ඕනද, ඔයත් දොස්තර කෙනෙක් ද මෙච්චර තේරෙන්නේ නැත්තේ?
    මේ ත්‍රෙඩ් එකේ මට තේරුන ලොකුම දේ තමා "අපි ආතල් එකේ ඉන්නෙ" ගගා හැමිනෙන ගොඩක් උන් පට්ට පීඩනයක ඉන්නෙ සමාජයේ මොන ස්තරයේ හිටියත්. උන්ම තමා මේ දවස්වල ආන්ඩුවට කඩේ යන්නෙත්.

    මම අහල තියෙන්නෙ කාටවත් අපහාස කරන ප්‍රශ්නක් නෙවී. මට ජෙප්පො වගේ හැංගි හොරා එක එකාට හින්ට් අරින්න තරම් පොන්න කමක් නෑ. කියන්න ඕන එක කෙලින්ම කියලා ඇති ඕනම තැනක.

    මෙතන තියෙන්නෙ මගෙන් අනිත් තැන්වල කාපු උන්ට arrears cover කරන්න ඕන එක. ඉතින් උන් හැම තැනටම ඇවිල්ලා නාගන්නවා මේ වගේම.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    Another overrated job in Sri Lanka. It's not the job that gives you the social status it's the money and system of our country. In Australia GP is just a starting job. If you become consultant or surgeon then good money but once highly stressful.

    I would say analytical would be
    Mechanical engineering
    Or related fields
    Corporate analysis and related fields
    Computer and iT
    Data engineering and related fields
     
    • Like
    Reactions: tharakaf

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මේ ත්‍රෙඩ් එකේ මට තේරුන ලොකුම දේ තමා "අපි ආතල් එකේ ඉන්නෙ" ගගා හැමිනෙන ගොඩක් උන් පට්ට පීඩනයක ඉන්නෙ සමාජයේ මොන ස්තරයේ හිටියත්. උන්ම තමා මේ දවස්වල ආන්ඩුවට කඩේ යන්නෙත්.

    මම අහල තියෙන්නෙ කාටවත් අපහාස කරන ප්‍රශ්නක් නෙවී. මට ජෙප්පො වගේ හැංගි හොරා එක එකාට හින්ට් අරින්න තරම් පොන්න කමක් නෑ. කියන්න ඕන එක කෙලින්ම කියලා ඇති ඕනම තැනක.

    මෙතන තියෙන්නෙ මගෙන් අනිත් තැන්වල කාපු උන්ට arrears cover කරන්න ඕන එක. ඉතින් උන් හැම තැනටම ඇවිල්ලා නාගන්නවා මේ වගේම.
    ජෙප්පොන් ගෙයි මේකෙයි සම්බන්දයක් නැ කිව්වට තියෙනවා වගේ
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේ ත්‍රෙඩ් එකේ මට තේරුන ලොකුම දේ තමා "අපි ආතල් එකේ ඉන්නෙ" ගගා හැමිනෙන ගොඩක් උන් පට්ට පීඩනයක ඉන්නෙ සමාජයේ මොන ස්තරයේ හිටියත්. උන්ම තමා මේ දවස්වල ආන්ඩුවට කඩේ යන්නෙත්.

    මම අහල තියෙන්නෙ කාටවත් අපහාස කරන ප්‍රශ්නක් නෙවී. මට ජෙප්පො වගේ හැංගි හොරා එක එකාට හින්ට් අරින්න තරම් පොන්න කමක් නෑ. කියන්න ඕන එක කෙලින්ම කියලා ඇති ඕනම තැනක.

    මෙතන තියෙන්නෙ මගෙන් අනිත් තැන්වල කාපු උන්ට arrears cover කරන්න ඕන එක. ඉතින් උන් හැම තැනටම ඇවිල්ලා නාගන්නවා මේ වගේම.

    ගුපියොනම් හෙන පීඩනෙන් ඉන්නෙ රනිල් ජනාධිපති නොවුන හින්ද
    මහමැතිවරනෙන් පස්සෙ එකෙක් දෙන්නෙක් සුයිසයිඩ් කරගයි. තෝත් ඒ අතරින් එකෙක් 🤭
    දැන් අම්ම දිහා බලල අතේ ගහල නිදාගනින් පොන්නයා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    First of all, I’m not a doctor, I’m a chemist.

    But I have the utmost respect for doctors, and there are several reasons for that:

    1. I have some medical issues related to my vision, and doctors saved my sight.
    2. My mother underwent bypass surgery, and I know exactly what they did throughout the process. I saw firsthand how they went far beyond just doing their job, and I fucking respect that. They saved my mother’s life. There were so many times they had to think outside the box and work with limited resources, but they did it. So, I’m never going to question their analytical abilities.
    3. I’m now living in Finland, supposedly one of the best countries in the EU. Yet I believe our doctors (back home) have a far superior skill set, more experience, and sharper brains than these idiots who just follow fucking protocols.
    It’s not just about the job, it’s about the person doing the job.

    You can be an average doctor, and no one would care. You’ll just prescribe the same meds to every patient, and if something more complicated comes up, you send them to someone else. And then there are doctors with godlike analytical skills and quick decision-making abilities.

    This applies to all jobs. When you read threads like this, you see so many average people who don’t give a shit about what they do, aren’t successful, and try to project their negativity onto everyone else.

    Again, It’s about the people, not the job.

    So, to answer the question:
    Yes, you need analytical thinking and a fucking good brain to be a GOOD doctor.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ජෙප්පොන් ගෙයි මේකෙයි සම්බන්දයක් නැ කිව්වට තියෙනවා වගේ
    මුල කියවපන්, පොන්න ජෙප්පෙක් ඇවිත් මේක උන්ට පහරගහන්න හදපු එකක් කියලා අඬපු තැනට කලින් එහෙම එකක් තියෙනවද බලල කියවපන්කො.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනෙ බන් ගොන් හුකන්නො, අහල තියෙන එක කියවලා තේරුම් ගනින්. එක්කො ඔව් කියපන් නෑත්තන් නෑ කියපන්. නැත්තන් කටයි පුකයි වහන් වෙන ත්‍රෙඩ් එකක් බලපන්.

    ජෙප්පො කියන්නෙ මම දැකලා තියෙන මන්දමානසිකම සෙට් එකක්. කැරිම සමාජ පීඩාවකින් ඉන්නේ. හැම දේම සැකෙන් බලන්නෙ. උඹත් ඔය කියන විදියට හොඳින් ජීවත් වෙනවා උනාට අර පොන්න කමෙන් එලියට එන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද බන්?
    කුණු හරුප කියන් එන්න එපා සුදු පුතේ උඹේ මෑණියන්ව බඩ වෙන්නයි, උඹට අඬාගෙන කිරිය දාලා දුවන්නයි උඹව මෙතන රේප් කරන්න මටත් පුලුවන්. එහෙම කිරිය දාලා යනකන් එලෝ එලෝ දීපු උනුත් හිටියා දැන් මෙතන ෆේක් වලින් රඟන.හැබැයි දැන් වයසත් එක්ක උඹ වගේ ලඳ බොළඳ ලපටි සිපයි එක්ක හැප්පෙන්න වෙලාවක් නෑ සහ අඩු මාසේ මොළයක් නෑ ඔයාට වගේ. කොහොමත් උඹ මින්ස්සු එක්ක ඇරියස් එකකින් ජීවත් වෙන low IQ අනාතයෙක්.වෙන වැඩක් නැත්නම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින් රටට ලෝකෙට විහිලුවක් නොවී.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    දස කැරියෙක් වුනා නම් ඇති