ඩොකෙක් හරි කවුරු හරි උදවු plz

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    අක්කා බැදලා ඉන්නෙ සයිකැට්‍රිස්ට්.
    ඒ නිසා මට බෑ ඩොකෙක් ළගටවත් යන්න. ඌ හැමෝම අදුරනවා.

    සිරාවටම මම ගේ නෙමෙයි. කෙල්ලොත් හිටියා. කෙල්ලො ගැන තාමත් හොදටම කෙල්ලො ගැන හැගීම් තියෙනවා.ආදරෙත් තියෙනවා. ඒත් කෙල්ලෙක් ලේසියෙන් ආතල් එකක් ගන්න සෙට් වෙන්නෙ නෑනෙ. අඩුගානෙ ඩර්ටි ටෝකක් දාන්නවත් ලේසි නෑ.
    මම හොදටම ලව් කරලා බූට් කාලා කාලයක් කෙල්ලොන්ගෙන් ඈත් වෙලා හිටියා.ඒ කාලෙදි නිකමට කුතුහලේට ගේ bdsm එකක් බලලා නැග්ගා.
    ඒත් කවදාවත් කොල්ලො ගහන්න උවමනාවක් තිබුනෙ නෑ.
    Psychiatristලා ළගට යන්න බැරි නිසා කවුන්සලින්කාරයෙක් ළගට ගියා. පොර බැදලා ළමයිත් ඉන්න වැඩි වයසක් නැති මට වඩා ටිකක් වැඩිමල් 35 -40 ක විතර පොරක්. මම හිතුවෙ නෑ නිකමටවත් ඌ මේ වගේ වැඩක් කරයි කියල. මට මේකෙන් සිරාවට ම ගැලවෙන්න ඕන නිසා පොරට සේරම ඇත්ත කිව්ව.
    පොර සේරම රෙකෝඩ් කරගෙන. ඌ මට කිව්ව හම්බ වෙන්න එන්න කියලා.
    හම්බ උනා උගේ ප්ලේස් එකකදි. ඌ කලින් ගේ කොල්ලෙක්ව හොද කරලා කසාද බැන්දුවාලු. ඒක නිසයි මම ගියෙත්. මාව ඇතුලට අරන් ඌ දොර ලොක් කරා. ඌ කිව්ව ඌ සේරම රෙකෝඩ් කරා කියල නීතිමය සීන් එකත් කිව්ව.. ඌ එතනදී බලහත්කාරකමක් කරන්න හැදුවා. මම වෙලාවට ඒ දවස්වල MA classes යනගමන් හිටියේ. මම උස මහත නැති නිසා අරූ හිතන්න ඇති වැඩේ කරගන්න. කරකෝලා පොඩි වැඩ කෑලි ටිකක් දාපු ගමන් පොර හාන්සි😂. මම පට ගාල පැනල ආවා.
    පස්සෙ මට හිතුණා ඕකට පාඩමක් උගන්නන්න. මම පස්සෙ ආයිමත් ඌට කතා කරා. මම කිව්ව මට එදා තරහා ගියා රෙකෝඩ් නිසා. මම ඇත්තටම කැමතියි කියල. ඌ කිව්ව උබ කැමති bdsm නේද? ඒකමයි උබට රිදෙන්න ෂොට් එක දෙන්න ගියේ.
    මමත් ඉතිං ඔව් සර් කියාගෙන ඌ කිව්ව ටිකට හූ මිටි දිදි සේරම රෙකෝඩ් කරගත්ත. ඌ ටික ටික ඩර්ටි විදියට කියවන්න ගත්තා. ඌ කරපු තව වැඩ කියෙව්වා. මම සේරම රෙකෝඩ් කරා. අන්තිමට ඌ ඇහුවා උබ කොහොමද කැමති ලෝඩ් එක කොහෙටද ඕන කියල ඒත් එක්කම බඩු යැව්ව කෑ ගහගෙන.මට මළ පැනපි මම කිව්ව තෝ කිව්ව සේරම මාත් රෙකෝඩ් කරගත්තා තෝ ගැන බලාගන්නම් කියල. පොර කෝල් එක කට් කරා.

    මට පස්සෙ හෙන අප්සට්. මම මොනව උනත් මිනිහෙක්ට බඩු යැව්ව නේද කියල මාර අප්සට් එකක් එනවා. නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නව කියල හිතන් රෙකෝඩ් කරාට මට ම අවුල් ඒක ඇහුවට පස්සෙ. ඇයි මං මෙහෙම බොරුවට හරි ඒවගේ දේකට කැමතියි කියල කිව්වෙ මම නිකං වේස බඩුවක් උණා නේද කියල මාර අප්සට් එකක් එනවා.මට මාර ම අවුල්. මගේ self esteem confidence එක හෙදට බැහැලා.
    මට වෙන කොල්ලො දැක්කම මාර අවුල්. උන් ලස්සනට ඉන්නව උබ නිකං වේස බඩ්ඩක් වෙලා ඉවරයි උබේ මූණෙ ගූ ගෑවිලා ඉවරයි කියල මගේ හිත කියනවා. සිරාවට ම මට ගේ වෙන්න ඕනකමක් තිබ්බෙ නෑ. මට මාරම අවුල් මම කරපු කියපු හැමදේම ගැන. මට කලින් ගේ පෝන් බැලුවම නැග්ගට මට කවදාවත් කොල්ලො ගැන ආදරේ හිතෙන්නෙ නැහැ.
    අනේ ප්ලීස් මචං උබල කවුරු හරි දැනුම් තේරුම් තියෙන එකෙක් ඉන්නව නම් මගේ සෙල්ෆ් එස්ටීම් එක හදාගන්න විදියක් කියපන්. මට පස්සෙ ලස්සන කෙල්ලෙක් සෙට් උණා අක්ක බැදපු අයියගෙ මාර්ගෙන් ඒකිත් ඩොකී. ඒකි මේවා දන්නව නම් ගූ බෙටිවලින් ගහයි මට😭
    ඒකි එක්ක කතා කරත් ගේ රෙද්දවල් මතක් උණාම තාම නගින්ව. ඒත් ඇත්තටම කැමැත්තෙන් නෙමෙයි නගින්නෙ. මොලේ බලෙන් නග්ගනවා වගේ. ඇත්තටම මට උවමනාවක් නැතුව පුරුද්දටයි නගින්නෙ එතකොට
    මට මාව ම එපා වෙනවා.
    ප්ලීස් උදවු 😞😞😔😔
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    homosexual experience hamotama
    thiyenwa elipita nokiwwata..

    e nisa Gay siddi balen amathaka krala
    1 yr withara iddi ibema ape hithen
    ayin wenawa..

    :)
     
    • Sad
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    homosexual experience hamotama
    thiyenwa elipita nokiwwata..

    e nisa Gay siddi balen amathaka krala
    1 yr withara iddi ibema ape hithen
    ayin wenawa..

    :)
    මේක වෙල ගොඩක් කල් උනත් තාම එහෙමයි බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබ එ කෝල් කරලා කරපු වැඩේට මොකුත් හිතන්න එපා. උබ ගැහුවෙ ගේමක්. ඒ ගේම් එකේදි ඩොකාව මෝල් කරන්න කියපුවා උබට ෆීලින් ඇවිල්ලා කියපු ඒවා නෙවේනෙ බන්. ඩොකා අතේ ගහපු එකට උබ මොනා කරන්නද? ඒ ඌගෙ ආතල් එක
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    උබ එ කෝල් කරලා කරපු වැඩේට මොකුත් හිතන්න එපා. උබ ගැහුවෙ ගේමක්. ඒ ගේම් එකේදි ඩොකාව මෝල් කරන්න කියපුවා උබට ෆීලින් ඇවිල්ලා කියපු ඒවා නෙවේනෙ බන්. ඩොකා අතේ ගහපු එකට උබ මොනා කරන්නද? ඒ ඌගෙ ආතල් එක
    ඌ බලෙන් කරන්න හදපු එක මතක් උනාම මම තාම මෝල් වෙනවා ඒවෙලාවෙ ගුටි කෙලලා පැනල ආවට.
    මටත් ඌ ඩර්ටි විදියට කතා කරද්දි මෝල් උණා බං. ඒත් ඌ කැගහගෙන බඩු යවද්දි තමයි මම පියවි සිහියට අවෙ මොකද්ද මම මේ කරන්න යන්නෙ කියල
    මගේ හිතම මට කෑ ගැහුවා උබ වේසාවෙක් වෙන්න ද යන්නෙ ඕක නවත්තපන් කියල.
    මට මාර අවුල් බං. මම කලිනුත් ගේ ඒව බලපුවා ගැන මාරම අප්සට් අනිත් අතට ඒවා දැක්කොත් මට ආයෙ නගිනවා. මට ඒ වෙලාවට මාව ම එපා වෙනවා බං.
    මට මැරෙන්න හිතෙනවා.
    මට හිතෙනවා මම දැන් ගද ගහන ගූ බෙට්ටක් නේද කියල.
    ඌ මගේ ඔළුවට රීව වගේ මට දැනෙන්නේ.
    🤮🤮
    ඌ ඩොකෙක් නෙමෙය කවුන්සලින් කරන එකෙක්.




    තෑන්ක්ස් උබල හැමෝටම මට හිත රිද්දුවෙ නැතුව කතා කරාට.
    මට තේරෙන්නෙ නෑ කොහොම මේ ජරා දේවල්වලින් ගැලවෙන්න ද කියල
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    owa ubata witharak wena dewal nemeii ban.me samaje oya wage seen oni tharam athi.anika oya wage deyak wuna kiyala uba kolu karayek wenne na.oya cid eke un oni tharam gay dial wage case walata bahinne.ehemai kiyala un gay wenne na.uba a welawe kare uta gamak gahapu eka.a wage welawata ubata feeling ekak awanam enne aru ehe patte idan dena athaal ekata.apita kollek wela kathawak kiwwoth kollek ne meka kiyanne kiyala apita naginne nathuwa inne na ne.owa ochara hithanna epa.oita wada kattiya ekka wata karan rape karapu kelloth pelak welawata ewa amathaka karala hoda life giniyanawa.kellekta ehema puluwan nam kollek wuna ubata monada ban bari.oya okkotama mula hitha thamai.hitha kelin hada ganin.owa hithanna dewal nemei.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    එහෙම කැමති නෑ බං මම
    owa ubata witharak wena dewal nemeii ban.me samaje oya wage seen oni tharam athi.anika oya wage deyak wuna kiyala uba kolu karayek wenne na.oya cid eke un oni tharam gay dial wage case walata bahinne.ehemai kiyala un gay wenne na.uba a welawe kare uta gamak gahapu eka.a wage welawata ubata feeling ekak awanam enne aru ehe patte idan dena athaal ekata.apita kollek wela kathawak kiwwoth kollek ne meka kiyanne kiyala apita naginne nathuwa inne na ne.owa ochara hithanna epa.oita wada kattiya ekka wata karan rape karapu kelloth pelak welawata ewa amathaka karala hoda life giniyanawa.kellekta ehema puluwan nam kollek wuna ubata monada ban bari.oya okkotama mula hitha thamai.hitha kelin hada ganin.owa hithanna dewal nemei.
    මම කොල්ලෙක් නෙ බං. මගේ පිරිමිකමට මොනව හරි උණා වගේ දැනෙන්නෙ😥
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බොරුවට මේ වගේ දේවල් දාන්නෙ මට මොන අමාරුවට ද ඕයි
    වෙනම ආතල් ගන්න සෙට් එකක් ඉන්නවානේ එකයි සොරි