ඩොකෙක් Covid හිංදා critical ය කියන්නේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ECMOත් දෙන්නලු හදන්නේ - ඒ කියන්නෙ සෑහෙන්න දරුණුයි - පුළුවන් නම් අර ගලපිටමඩ වෙද මහත්තයාගේ කායම් බේත හදල පොවපන් - දවස් 3න් ගොඩ එයි.



    142347821_275591943982532_256245255771990508_n.jpg



    අපේ ආයුර්වේද මහත්තයෙක්ට covid+ වුණාට පස්සෙ මේකෙ එවුන් උඩ දාගෙන ඳඟලපු හැටි මතකද උඹලට ?

    ඇයි ඒ එකෙක් වත් මෙ ගැන thread එකක් නොදාන්නේ ?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    Dokku kiyanne unhealthyma people set ekak.dawsema idagena nattan car eke.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ikman suwa pathamu.
    සුව පතල සනීප කොරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි මේක -


    අපේ ආයුර්වේද මහත්තයෙක්ට covid+ වුණාට පස්සෙ මේකෙ එවුන් උඩ දාගෙන ඳඟලපු හැටි මතකද උඹලට ?

    ඇයි ඒ එකෙක් වත් මෙ ගැන thread එකක් නොදාන්නේ ?
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Respect Sir.. Respect Hanuma .... :lol: :lol: :lol: :lol: :lol: :LOL: :LOL: :LOL: :rofl::rofl::rofl:

    tenor.gif
    ChillyCalculatingApisdorsatalaboriosa-max-1mb.gif
    giphy.gif


    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    - lankacnews -



    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...



    මේ සීන් එකේදිනම් නන්දසේනට පැනලා යන්න බෑ.. මේ ආබාධවලට ඇමරිකන් නන්දසේන වගකීම බාරගන්න ඔනේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    බටහිර උණත් දේශීය උණත් ලෙඩ්ඩු සුවපත් කරපු දොස්තර කෙනෙක් ගේ ජීවිතයක් .
    ඉක්මන් සුවය පාර්ථනා කරමු හදවති න් 🙏🙏🙏🙏