ඩොජ් කොයින් රුපියල් 1000 ක වගේ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ඩොජ් කොයින් රුපියල් 1000 ක වගේ ගන්න ඕනේ .නැද්ද කා ලගවත් .ලොකු ගානක ගන්න
    දැනට අතේ සල්ලි නෑ .මගේ වෝලට් එකට දාගන්න ඕනේ .මන් හෙට රෑ 8.30 වෙන්න කලින් ඒ කෙනාගේ බෑන්ක් එකව්න්ට් එකට සල්ලි දානවා .

    හෙට වේලාසන ඕෆ් වෙන්න බෑ එකයි ඒ වෙලාවට දාන්නේ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    මට ඩොජ් කොයින් රුපියල් 1000 ක වගේ ගන්න ඕනේ .නැද්ද කා ලගවත් .ලොකු ගානක ගන්න
    දැනට අතේ සල්ලි නෑ .මගේ වෝලට් එකට දාගන්න ඕනේ .මන් හෙට රෑ 8.30 වෙන්න කලින් ඒ කෙනාගේ බෑන්ක් එකව්න්ට් එකට සල්ලි දානවා .

    හෙට වේලාසන ඕෆ් වෙන්න බෑ එකයි ඒ වෙලාවට දාන්නේ

    oka itin hetama umbata salli hambunama ganin, ada heta no difference , ova hamadama tiyanawa .

    umbata kawruhari kiwwada ada dodgE wadi wenawa kiyala?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Dodge nan boruma wadak bn..poddak research karala wena coin hari token ekaka invest karapan..anika rs.1000 kiyanne podi gaanak..withdraw karannama oita wada yai
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Risk ekak ganna bai nam ithin crypto karanna amarui. Samahara welawata portfolio 20% withara up or down yanawa.
    Doge is shit imo. ¯\_(ツ)_/¯
    Doge eka XRP/TRX blockchain usage ekath ekka compare kaloth wadakma nehe thama.Namuth Doge eke amuthuwa marketing parak thiyenne. Balapan logo eke inna Shiba baluge price eka dan.Elon karaya pissuwen inne.Oka bari welawakwath Doge logo eka Spacex eke gahala moon ekata yawwoth baduma thama. First crypto to real moon. coin eka nawathina thanak hitha gannath behe. Its all about marketing.Forget the real usage.Get my point
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි මොකෙන් හරි කොයින්ස් ගන්නවනම් අඩුම කීයක වගේද ගන්න හොද
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Doge eka XRP/TRX blockchain usage ekath ekka compare kaloth wadakma nehe thama.Namuth Doge eke amuthuwa marketing parak thiyenne. Balapan logo eke inna Shiba baluge price eka dan.Elon karaya pissuwen inne.Oka bari welawakwath Doge logo eka Spacex eke gahala moon ekata yawwoth baduma thama. First crypto to real moon. coin eka nawathina thanak hitha gannath behe. Its all about marketing.Forget the real usage.Get my point
    Uba kiyana eka hari. Dogeshit nam thanikarama marketing hinda up wena coin ekak.
    Elon karaya uge tweet eke ballek mention kalath doge naginawa.

    අපි මොකෙන් හරි කොයින්ස් ගන්නවනම් අඩුම කීයක වගේද ගන්න හොද
    Crypto wala ubata nathi uanata awlak nathi ganak dapan.
    ------ Post added on Apr 28, 2021 at 9:24 PM