ටෞකන ලව් ස්ටෝරි නේ බන් මේවාටෞකන්න. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.

ටෞකන්න. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.

ඔන්න වැඩේ දැම්ම පටන් ගන්න ඔනේ රොකට් හදන්න![]()
උගේ LUCK එක තමයි. අපි රොකට් එකක් යවලා කෙල්ලෙක්ට මොකක් හරි උනා නම්,
1. කෙල්ලගේ අම්මයි තාත්තයි ඇවිත් පලු යනකල් බනියි
2. පිනා අම්මයි තාත්තයි එක්කන් එන්න කියයි
3. කෙල්ලට අයියෙක් එහෙම හීටීයොත් හොද පෝරියල් එකක් සෙට් කරයි.
4. කෙල්ල යාලු වෙන එක කෙසේ වෙතත් දැක්කවත් මූණ නොබලා ඉදියි.
5.උදේ ප්‍රධාන රැස්වීමෙදි පිනා නම් කියලා කතා කරලා උඩට ගෙන්නගෙන , හැමෝම ඉස්සරහා දන ගස්සවලා තියයි. නැත්නම් හැමෝම ඉස්සරහ කෙල්ලගෙන් සමාව ගන්න කියයි

රොකට් එකක්වත් යවල බලන්න ඕනා.ටෞකන්න. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.