ඩොටේ_යන_කඩදාසි_ප්ලේන්_ එකක්_හදමු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රොකට් එකක්වත් යවල බලන්න ඕනා. :confused:

    tumblr_o3pr8iLJD91tdxtc7o1_500.gif
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ටෞකන්න​. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.
    :rofl::rofl::rofl::rofl:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ටෞකන්න​. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.

    එහෙනං දැං දෙන්න රොකට් යවනව ඇති
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    හුම්ම්ම්ම්ම්ම්ම්ම් පට්ට රොකට් කතා ටික..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    එහෙනං දැං දෙන්න රොකට් යවනව ඇති

    උබලා ඉස්කෝලේ යන කාලේ මේව කරලා නැද්ද​? අපි නම් කෙල්ලොන්ට විතරක් නෙමෙයි. කෙල්ලොන් ගේ ටොයිලට් ඇතුලටත් රොකට් විදලා තියනවා. රබට් පටි 10ක් දාලා දිගට හදා ගත්තම පට්ට දුරක් විදින්න පුලුවන් මරු ආතල් ඒ කාලේ