ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අලුත් දෙයක් මේ විදියට බෙදා හද ගන්න එක කොච්චර ලොකු දෙයක්ද බන් . අද කලේ ඉන්නේ තනියම රජ වෙන්න බලන උන් . good post රේප් දුන්න මචෝ .
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිග්නල්, කෙන්දරාපසාරී වෙලා නාබී දුරෙන් සෙට් වෙනවද කියල​,:baffled: කාච සූත්‍රෙ දාල හදල බලහන්,:P වක්‍රතා අරය හොයන් :lol::lol::lol:


    :eek::eek:mona magulakda bang me!:confused::confused:


    (Elakiri Post ekak machan.... notherena tika atha arala ada hawasama wadeta bahinna try keranna one!:rofl::rofl:)
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mamanam dialog disk ekak issarahata tiyalath beluva eth enne ekama gana ban, eth dialog signalnam nanna thiyenava anik eva thamai neththe, tnx 4+add
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    පරිස්සමෙන් මචෝ. එහා ගෙදර එකා දැක්කොත් සද්ද නැතුව ඇවිත් ඩොන්ගල් එක ගලවන් යයි.
    ස්තුතියි බෙදාගත්තට