ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
UDP Connection වලදි Packets Lose වෙන්න පුලුවන්. UDP Protocol එක යොදාගන්නේ Games වල Multiplayer ගහන කොටයි. මේ Lose වෙන්න හේතුව UDP connection ඇත්තටම connectionless ඒ කියන්නේ TCP වල වගේ දෙපැත්තේ Connection එක Establish කරගන්න ඕන නෑ Data Share කරගන්න.
එතකොට Data Packets යන්නේ Order එකක් අනුව නෙවෙයි හැම Packet එකක්ම Independent.
මේකේදි Packets වල TCP වල වගේ Checksum (Error Checking) කරත් Recover කරන්නේ නෑ එතකොට Game එකක් ගහන කොට Packet Lose වුනොත් විවිධ ප්‍රශ්ණ එන්න පුලුවන් නමුත් Normal Browsing වලට හොදයි මොකද ඒවායේ Use වෙන්නේ TCP නිසා. TCP වලදි Packets missing වෙච්ච ඒවා ආයිත් Redownload වෙනවා. මේකට විසදුමක් විදියට මට කියන්න තියෙන්නේ Game එකක Settings වලට ගිහින් Buffer Size එක පුලුවන් තරම් අඩු කරන්න එතකොට එක Round එකකදි යන Data ප්‍රමාණය අඩු නිසා Miss වුනත් ඒ තරම් ලොකු හානියක් වෙන්නේ නෑ. මේ Data lose වෙන එකට හේතුව ප්‍රතිරෝධය. සාමාන්‍යය ඔය හැදි වල තියෙන්නේ ඇලුමිනියම් ඒවල ප්‍රතිරෝධය නිසා Data Lose වෙන්න පුලුවන් ලේසියෙන්ම ඒක TCP Connection එකක Recoverable වුනත් UDP වලදි Recover කරගන්න බෑ.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    teruna :( :nerd:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    elaz bn TFS

    try karala balamu
    rep+2

    මමත් කරල බලන්නම්. එළියට ගියාම පැලෙන්ඩ තියෙනව. කාමරේ ඇතුලට ගියාම තියෙන්නෙ එක කණුවයි. :(

    Eka thama bn, godak unta tiyenne :(, try karala balapan :)

    Thanks for sharing. +6

    Okkotama bohoma sthuthi machanla
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Thanks machooo

    thnx machan
    good post
    rep+2

    වෙස්මූණ;14171120 said:
    hmm wade nam hodai machn... BUMP

    BUMP with 8+

    අලුත් දෙයක් මේ විදියට බෙදා හද ගන්න එක කොච්චර ලොකු දෙයක්ද බන් . අද කලේ ඉන්නේ තනියම රජ වෙන්න බලන උන් . good post රේප් දුන්න මචෝ .

    ah ela ela apita num hotama tiyannawa 90% wage ela nathi ayata hodai reppp puthaa

    Genius your an engineer

    පට්ට පට්ට මචන්
    + :D

    උඹ යකෙක් නෙ බං
    එළ වැඩක් මොනා උනත්

    බොහොම ස්තූතී මචන්ල :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිග්නල්, කෙන්දරාපසාරී වෙලා නාබී දුරෙන් සෙට් වෙනවද කියල​,:baffled: කාච සූත්‍රෙ දාල හදල බලහන්,:P වක්‍රතා අරය හොයන් :lol::lol::lol:

    :eek::eek:mona magulakda bang me!:confused::confused:

    (Elakiri Post ekak machan.... notherena tika atha arala ada hawasama wadeta bahinna try keranna one!:rofl::rofl:)

    ඔය නිකන් ඇඩ් එකට දැම්මෙ බන්, අහ් හදපන් හදපන්. හදල කියපන් :yes:
     
    deemantha99

    Member
    Mar 3, 2010
    48
    1
    0
    pissu pata pata machan! tnx very much bn ! man ela kiri ekata aluth man rep dena vidiya nam terenny na bn puluwan nam eka poddak kiyala diyankoooo bn
    rep danwa kiyanny mekada ?

    rep++++
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ela ela .

    bump kollo

    mamanam dialog disk ekak issarahata tiyalath beluva eth enne ekama gana ban, eth dialog signalnam nanna thiyenava anik eva thamai neththe, tnx 4+add

    eheta meheta harawala balapan macahn, tower eka pattata :yes:

    එලකිරි මචන් , තැන්ක්ස් උබටත් රෙප්

    Thnx... Ela.. ++...

    pattaaaaaaaaaaaa

    තැන්ක්ස් මචන්ල​, :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පරිස්සමෙන් මචෝ. එහා ගෙදර එකා දැක්කොත් සද්ද නැතුව ඇවිත් ඩොන්ගල් එක ගලවන් යයි.
    ස්තුතියි බෙදාගත්තට

    සිරාවට​, ටිකක් උඩ නිසා එකපාරට ගලවන්න බැ මචන්.. කෝකටත් බල්ල ලගපාත බැදල ඉන්නෙ.:lol: උබලත් ඒම කරහල්ල​, :D :yes: