UDP Connection වලදි Packets Lose වෙන්න පුලුවන්. UDP Protocol එක යොදාගන්නේ Games වල Multiplayer ගහන කොටයි. මේ Lose වෙන්න හේතුව UDP connection ඇත්තටම connectionless ඒ කියන්නේ TCP වල වගේ දෙපැත්තේ Connection එක Establish කරගන්න ඕන නෑ Data Share කරගන්න.
එතකොට Data Packets යන්නේ Order එකක් අනුව නෙවෙයි හැම Packet එකක්ම Independent.
මේකේදි Packets වල TCP වල වගේ Checksum (Error Checking) කරත් Recover කරන්නේ නෑ එතකොට Game එකක් ගහන කොට Packet Lose වුනොත් විවිධ ප්‍රශ්ණ එන්න පුලුවන් නමුත් Normal Browsing වලට හොදයි මොකද ඒවායේ Use වෙන්නේ TCP නිසා. TCP වලදි Packets missing වෙච්ච ඒවා ආයිත් Redownload වෙනවා. මේකට විසදුමක් විදියට මට කියන්න තියෙන්නේ Game එකක Settings වලට ගිහින් Buffer Size එක පුලුවන් තරම් අඩු කරන්න එතකොට එක Round එකකදි යන Data ප්‍රමාණය අඩු නිසා Miss වුනත් ඒ තරම් ලොකු හානියක් වෙන්නේ නෑ. මේ Data lose වෙන එකට හේතුව ප්‍රතිරෝධය. සාමාන්‍යය ඔය හැදි වල තියෙන්නේ ඇලුමිනියම් ඒවල ප්‍රතිරෝධය නිසා Data Lose වෙන්න පුලුවන් ලේසියෙන්ම ඒක TCP Connection එකක Recoverable වුනත් UDP වලදි Recover කරගන්න බෑ.