ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    pissu pata pata machan! tnx very much bn ! man ela kiri ekata aluth man rep dena vidiya nam terenny na bn puluwan nam eka poddak kiyala diyankoooo bn
    rep danwa kiyanny mekada ?

    rep++++

    අහ් එල මචන්, නැ බන්, රෙප් දෙන්න පුලුවන් සීනියර් උනාම ( පෝස්ට් 100 ට වැඩි ) රෙප් දෙන්න ඕනි පෝස්ට් එකේ දකුනු Karma or Heart එක Click කරල දියන් approve :D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    UDP Connection වලදි Packets Lose වෙන්න පුලුවන්. UDP Protocol එක යොදාගන්නේ Games වල Multiplayer ගහන කොටයි. මේ Lose වෙන්න හේතුව UDP connection ඇත්තටම connectionless ඒ කියන්නේ TCP වල වගේ දෙපැත්තේ Connection එක Establish කරගන්න ඕන නෑ Data Share කරගන්න.
    එතකොට Data Packets යන්නේ Order එකක් අනුව නෙවෙයි හැම Packet එකක්ම Independent.
    මේකේදි Packets වල TCP වල වගේ Checksum (Error Checking) කරත් Recover කරන්නේ නෑ එතකොට Game එකක් ගහන කොට Packet Lose වුනොත් විවිධ ප්‍රශ්ණ එන්න පුලුවන් නමුත් Normal Browsing වලට හොදයි මොකද ඒවායේ Use වෙන්නේ TCP නිසා. TCP වලදි Packets missing වෙච්ච ඒවා ආයිත් Redownload වෙනවා. මේකට විසදුමක් විදියට මට කියන්න තියෙන්නේ Game එකක Settings වලට ගිහින් Buffer Size එක පුලුවන් තරම් අඩු කරන්න එතකොට එක Round එකකදි යන Data ප්‍රමාණය අඩු නිසා Miss වුනත් ඒ තරම් ලොකු හානියක් වෙන්නේ නෑ. මේ Data lose වෙන එකට හේතුව ප්‍රතිරෝධය. සාමාන්‍යය ඔය හැදි වල තියෙන්නේ ඇලුමිනියම් ඒවල ප්‍රතිරෝධය නිසා Data Lose වෙන්න පුලුවන් ලේසියෙන්ම ඒක TCP Connection එකක Recoverable වුනත් UDP වලදි Recover කරගන්න බෑ.

    අම්මට සිරි, උබ දන්න ජාති, එලනෙ, දිගටම මෙහෙම ඒව දාපන්කො
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    usbscoop.jpg
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    දැනට ඔහොම කරන්න. තව අවුරුදු 5යි මාස 8කින් හැම ලෝකවාසියෙක්ටම නොමිලේ 1000Gbp/s පමණ වේගයක් තියෙන අන්තර්ජාල පහසුකම් ලැබෙනවා
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    පට්ටයි යකෝ.....
    උඹ තමයි දවසකටත් මිනිහා:yes:

    ඒ වුනාට අපේ ගෙවල් පැත්තෙ නම් ඩොංගල් එළියෙ එල්ලනව බොරු:shocked::shocked::no:
    උඹව දැන්ම ආපහු රේප් කරන්න බෑ ලු:sorry:;)