දැනට ඔහොම කරන්න. තව අවුරුදු 5යි මාස 8කින් හැම ලෝකවාසියෙක්ටම නොමිලේ 1000Gbp/s පමණ වේගයක් තියෙන අන්තර්ජාල පහසුකම් ලැබෙනවා
ඒ බය කරන්න එපා බන්,

සිරාද, කව්ද බන් ඕක කිව්වෙ 
දැනට ඔහොම කරන්න. තව අවුරුදු 5යි මාස 8කින් හැම ලෝකවාසියෙක්ටම නොමිලේ 1000Gbp/s පමණ වේගයක් තියෙන අන්තර්ජාල පහසුකම් ලැබෙනවා

සිරාද, කව්ද බන් ඕක කිව්වෙ 
එළකිරි කොල්ලෙක්;14173110 said:පට්ටයි යකෝ.....
උඹ තමයි දවසකටත් මිනිහා
ඒ වුනාට අපේ ගෙවල් පැත්තෙ නම් ඩොංගල් එළියෙ එල්ලනව බොරු
උඹව දැන්ම ආපහු රේප් කරන්න බෑ ලු


ටිකක් වහලෙට ලන් කරපන්,
ගලවන් දුවන්න බැනෙ බන් එතකොට. 



ඉදිරියට රාජ්ය නායකයෝ ඔයාලව දැනුවත් කරාවිඒ බය කරන්න එපා බන්,සිරාද, කව්ද බන් ඕක කිව්වෙ
![]()
ඉදිරියට රාජ්ය නායකයෝ ඔයාලව දැනුවත් කරාවි


???? එයාල ලැම්බොගිනි රේස් පදිනව,
මේවට වෙලාවක් නැ,
උබම කියපන්කො,
අලුත් මෙම් බර් කනෙක් නේද, වෙල්කම් ටු ඊකේ 
එල එල මචෝ!!! පට්ට ... අපිටනම් adsl ජරාවනේ.ඔන්න මගෙනුත් rep +6
![]()
එල අහ්.
උබලට කිරි අපිට කැකිරි කිව්ව වගේ මොන ADSL ද අපිට... 
රාජ්ය නායකකමට නුසුදුසු පුද්ගලයෝ දාපු නිසා තම මේ රටට දියුනුවක් නැත්තේ. හියුඩ්රොයිඩ් පාලනය ආරම්භ කෙරුනම හැම පුරවැසියටම එකම සමානව සැලකිලි ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. කන්න බොන්න නොමිලේ දෙනවාරාජ්ය නායකයො,???? එයාල ලැම්බොගිනි රේස් පදිනව,
මේවට වෙලාවක් නැ,
උබම කියපන්කො,
අලුත් මෙම් බර් කනෙක් නේද, වෙල්කම් ටු ඊකේ
![]()
රාජ්ය නායකකමට නුසුදුසු පුද්ගලයෝ දාපු නිසා තම මේ රටට දියුනුවක් නැත්තේ. හියුඩ්රොයිඩ් පාලනය ආරම්භ කෙරුනම හැම පුරවැසියටම එකම සමානව සැලකිලි ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. කන්න බොන්න නොමිලේ දෙනවා




අලුත් ඔරියන් තුමෙක්ගෙ ආගමනයක් වගේ 


පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්රොයිඩ් කෙනෙක්එනපොට හොද නැ වගෙ මචන්ල,අලුත් ඔරියන් තුමෙක්ගෙ ආගමනයක් වගේ
![]()
![]()
![]()
පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්රොයිඩ් කෙනෙක්


