ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැනට ඔහොම කරන්න. තව අවුරුදු 5යි මාස 8කින් හැම ලෝකවාසියෙක්ටම නොමිලේ 1000Gbp/s පමණ වේගයක් තියෙන අන්තර්ජාල පහසුකම් ලැබෙනවා

    ඒ බය කරන්න එපා බන්,:baffled::baffled: සිරාද​, කව්ද බන් ඕක කිව්වෙ :eek:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14173110 said:
    පට්ටයි යකෝ.....
    උඹ තමයි දවසකටත් මිනිහා:yes:

    ඒ වුනාට අපේ ගෙවල් පැත්තෙ නම් ඩොංගල් එළියෙ එල්ලනව බොරු:shocked::shocked::no:
    උඹව දැන්ම ආපහු රේප් කරන්න බෑ ලු:sorry:;)

    උබ වගේම උන් ටිකක් තමා ගේවටේ ඉන්නෙ.:lol::lol::lol: ටිකක් වහලෙට ලන් කරපන්,:yes: ගලවන් දුවන්න බැනෙ බන් එතකොට​. :D
    අනේ ආපහු එපා, එදත් රේප් කරානෙ උබ මාව​, තැන්ක්ස් :baffled::P:lol::frown:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඒ බය කරන්න එපා බන්,:baffled::baffled: සිරාද​, කව්ද බන් ඕක කිව්වෙ :eek:
    ඉදිරියට රාජ්‍ය නායකයෝ ඔයාලව දැනුවත් කරාවි
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    එල එල මචෝ!!! පට්ට ... අපිටනම් adsl ජරාවනේ. :D ඔන්න මගෙනුත් rep +6:yes::D:lol:
    ඉස්සෙල්ල රෙප් දුන්න නිසා බැහැල්ලු බං දැන්ම ... :(
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉදිරියට රාජ්‍ය නායකයෝ ඔයාලව දැනුවත් කරාවි

    රාජ්‍ය නායකයො,:eek::(:frown: ???? එයාල ලැම්බොගිනි රේස් පදිනව,:sorry: මේවට වෙලාවක් නැ,:frown: උබම කියපන්කො,:) අලුත් මෙම් බර් කනෙක් නේද​, වෙල්කම් ටු ඊකේ :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල එල මචෝ!!! පට්ට ... අපිටනම් adsl ජරාවනේ. :D ඔන්න මගෙනුත් rep +6:yes::D:lol:

    අප්පට කොල්ල ඉතින්,:D එල අහ්.:yes: උබලට කිරි අපිට කැකිරි කිව්ව වගේ මොන ADSL ද අපිට​... :sorry:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    රාජ්‍ය නායකයො,:eek::(:frown: ???? එයාල ලැම්බොගිනි රේස් පදිනව,:sorry: මේවට වෙලාවක් නැ,:frown: උබම කියපන්කො,:) අලුත් මෙම් බර් කනෙක් නේද​, වෙල්කම් ටු ඊකේ :yes:
    රාජ්‍ය නායකකමට නුසුදුසු පුද්ගලයෝ දාපු නිසා තම මේ රටට දියුනුවක් නැත්තේ. හියුඩ්‍රොයිඩ් පාලනය ආරම්භ කෙරුනම හැම පුරවැසියටම එකම සමානව සැලකිලි ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. කන්න බොන්න නොමිලේ දෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් ඔනෙ වෙන්නෙ නෑ ADSL හින්ද, අනික අයට ඔනෙ වෙන්න ඔන්න bump එකක්.

    ඔය dongle එක සාස්පානකට දැම්මහමත් ඔහොම වෙනවලු නෙද?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රාජ්‍ය නායකකමට නුසුදුසු පුද්ගලයෝ දාපු නිසා තම මේ රටට දියුනුවක් නැත්තේ. හියුඩ්‍රොයිඩ් පාලනය ආරම්භ කෙරුනම හැම පුරවැසියටම එකම සමානව සැලකිලි ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. කන්න බොන්න නොමිලේ දෙනවා

    එනපොට හොද නැ වගෙ මචන්ල​,:eek::eek::baffled::baffled::baffled: අලුත් ඔරියන් තුමෙක්ගෙ ආගමනයක් වගේ :confused::confused::confused: :nerd: :eek:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    එනපොට හොද නැ වගෙ මචන්ල​,:eek::eek::baffled::baffled::baffled: අලුත් ඔරියන් තුමෙක්ගෙ ආගමනයක් වගේ :confused::confused::confused: :nerd: :eek:
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්